ලුමියා 820 කියන්නේ ලුමියා වල තියන හොදම ෆෝන් එකක්.
චීස් වගේ වැඩ කරන්න පුලුවන් කිසිම අව්ලක් නැතුව.හැමදේම නියමයි 820 එකේ.
ලුමියා ඕන ෆෝන් එකකට අප්ඩේට් එවනවා කොච්චර කල් ගියත්.ඒක නිසා අව්ලක් නෑ.
thanx machan...
ලුමියා 820 කියන්නේ ලුමියා වල තියන හොදම ෆෝන් එකක්.
චීස් වගේ වැඩ කරන්න පුලුවන් කිසිම අව්ලක් නැතුව.හැමදේම නියමයි 820 එකේ.
ලුමියා ඕන ෆෝන් එකකට අප්ඩේට් එවනවා කොච්චර කල් ගියත්.ඒක නිසා අව්ලක් නෑ.
machan, lumia 620 hondaida,,
LUMIA 625 Vs 620......
lumia 625 eka loku vedi machanla,,, pls comment me...![]()
lumia 820 hondaida,,
windows Phone 8.1 OSupdate karanna puluwan neda,,

thanks machanla, Singapore phone price aduda ban, mata lankawata genna Rs.25000 wage honda phone monawada yhiyenne ehe,, only lumia...
ලන්කාවට වඩා ගනන් අඩුයි.
ලුමියා 820 එකක් ගන්න පුලුවන් වෙයි.

මටත් කියා දියංකො සුදූමම ASPHALT 8 hack කරා සිංහලු. Both in My laptop ( windows 8.1 Pro) and My Lumia 925 ( windows phone 8.1 DP)
![]()
![]()

මචං කෝල් එකක් රෙකෝඩ් කර ගන්න ඕනෙ වෙලා තියෙනවා
කෝල් රෙකෝඩර් ඇවිත් නැද්ද තාම අපේ පෝං කෑලි වලට![]()

මටත් කියා දියංකො සුදූ![]()
ඒ උනාට මචෝ ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකේ වැහි වැහැලා නෙ රෙකෝඩිං ඇප්ස්. වින්ඩෝස් එකට විතරද ඔය නීතිය එන්නෙමම හිතන්නේ නැහැ බන් call recorder app එකක් එයි කියල. මොකද සමහර වෙලාවට call recording කරන එක සම්බන්දව නීතිමය ගැටළුවක් තියෙන නිසා මචං..

ඒ උනාට මචෝ ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකේ වැහි වැහැලා නෙ රෙකෝඩිං ඇප්ස්. වින්ඩෝස් එකට විතරද ඔය නීතිය එන්නෙ![]()
620 ganna epa.625 ganin oya deken gannawanam.machan, lumia 620 hondaida,,
LUMIA 625 Vs 620......
lumia 625 eka loku vedi machanla,,, pls comment me...![]()
with experience kiyanne
apoi hack karala game gahala wadak na