කවදා ඉදන්ද එ්. පල මගෙන් කුණු හබ්බ නාහ....
තොගේ නෙවෙයි යකොව් මගේ


කවදා ඉදන්ද එ්. පල මගෙන් කුණු හබ්බ නාහ....
මේක මගේ මව් බිම.![]()





මගේ මව්බිම...
තොගේ නෙවෙයි යකොව් මගේ
කවදා ඉදන්ද එ්. පල මගෙන් කුණු හබ්බ නාහ....
මේක මගේ මව් බිම.![]()
Oya dennagema neweiii mage !
ආ ,,,ඒක හරි
තොගේ මවු බිම වෙන්න පුළුවන්
හැබැයි මේක මගේ රට ...



3 x 50 min programmes to be shown on National Geographic and ServusTV
http://mikebirkhead.com/index.html






මරුසිරා;17496652 said:දැක්ක පට්ටම ක්ලිප් එකක් ...අද අපේ රට ගැන ආඩම්බර වෙන්න පුළුවන් අපේ මුතුන්මිත්තෝ කරපු දේවල් දිහා බලල එතකොට ලංකාවේ තියෙන ස්වභාවික සෞන්දර්ය දිහා බළල . එත් අපි නිදහසින් පස්සේ අද වෙනකන් මේ රටට කරපු දෙයක් තියෙනවද සතුටු වෙන්න හරි ආඩම්බර වෙන්න හරි පුළුවන්?
අඩුම ගානේ අපි අද ආඩම්බරෙන් කතා කරන දේවල්වත් අපි අපේ අනාගත පරපුරට ඉතුරු කරයිද කියලත් සැකයි ...![]()



Tx 4 sharing bro...!!
Rep+
