සියඹලාපිටිය,අතාවුද විපක්ෂයට පනිනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සියඹලාපිටිය,අතාවුද විපක්ෂයට පනිනවා

රංජිත් සියඹලාපිටිය,අතාවුද සෙනෙවිරත්න මේ දෙන්නා සහ ජීවන් කුමරනතුංග විපක්ෂයට එනවා.දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා එන්නේ ආන්ඩුවේ කොන්ත්‍රාත් එකට.මුන් දෙන්නා ආවොත් යහ පාලනය ජෝක් එකක් වෙයි.ඒක නිසා ගන්නේ නෑ
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ කියන ඒවා හරියන්නෙත් නෑ, වරදින්නෙත් නෑ. අනේ මන්ද.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    සිරද බන් රන්ජිත් කියන්නේ පට්ට චන්ද පදනමක් තියන පොරක් දන්නා විදිහට.
    හොද මිනිහෙක්
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දුමින්දයි මර්විනුයි එනවනම් උන්ව එපා කියන්න මෛත්‍රීට කොන්ද පණ තිබ්බේ නැත්නම් මම චන්දේ මහින්දට දෙනවා බං.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    රංජිත් සියඹලාපිටිය,අතාවුද සෙනෙවිරත්න මේ දෙන්නා සහ ජීවන් කුමරනතුංග විපක්ෂයට එනවා.දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා එන්නේ ආන්ඩුවේ කොන්ත්‍රාත් එකට.මුන් දෙන්නා ආවොත් යහ පාලනය ජෝක් එකක් වෙයි.ඒක නිසා ගන්නේ නෑ

    ජීවන් නං ෂුවර්. චන්ද්‍රිකාගේ නෑදෑය. අනික මිනිහට තැපැල් එකෙන් කිසිම දෙයක් නෑ බල්ලෙක් වගේ ඉන්නෙ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔක්කොම අඩපල්ලා...
    අපේ මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයෙන්..
    කොහෙවත් යන බලු කුක්කන් පොරවල් කලාට...
    අපේම සල්ලි...හොරකම් කරලා..
    ඇපිටම කෝජොක් කරලා...උන් වෙන්දේසි වෙනකොට
    බඩට බත් නැති අපේ ළමයි ..කගහනකොට
    බලපන්.... කෝටි ගණනින් උන් විකිණෙන හැටි
    අපිි හදමු අපිට අයිති අපේම පාලනයක්
    මහින්දගෙන් පස්සේ ... ජ.වී.පෙ ආණ්ඩුවක්...
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,607
    5,463
    113
    දුමින්දයි මර්විනුයි එනවනම් උන්ව එපා කියන්න මෛත්‍රීට කොන්ද පණ තිබ්බේ නැත්නම් මම චන්දේ මහින්දට දෙනවා බං.

    Don't Panic, That's never happen
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මහනුවර නගරයේ අද (09දා) පැවැත්වෙන විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට පැවැත්වෙන ජන රැලියේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිවුදෙනෙකු විපක්ෂයට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙයි.

    මෙම රැලියේ සංවිධායකයින් විසින් අසුන් 4ක් හිස්ව තබන ලෙස දැනුම් දී ඇති අතර එය ආණ්ඩු පක්ෂයේ සිවුදෙනෙකු පැමිණෙන බවට ඉඟියක් බව බොහෝ දෙනෙකු විශ්වාස කරති.

    - See more at: http://ada.lk/article/40635/අදත්-4ක්-විපක්ෂයට-එයිද?#sthash.Pxg8XTOy.dpuf
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔක්කොම අඩපල්ලා...
    අපේ මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයෙන්..
    කොහෙවත් යන බලු කුක්කන් පොරවල් කලාට...
    අපේම සල්ලි...හොරකම් කරලා..
    ඇපිටම කෝජොක් කරලා...උන් වෙන්දේසි වෙනකොට
    බඩට බත් නැති අපේ ළමයි ..කගහනකොට
    බලපන්.... කෝටි ගණනින් උන් විකිණෙන හැටි
    අපිි හදමු අපිට අයිති අපේම පාලනයක්
    මහින්දගෙන් පස්සේ ... ජ.වී.පෙ ආණ්ඩුවක්...

    ඥානසාරව දාල හදමුද ආණ්ඩුවක්?:P
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඇමති මර්වින් සිල්වා හා ඇමති ජීවන් කුමාරතුංග ඇමති නිල කාර්යාලවලින් සිය පුද්ගලික භාණ්ඩ ඉවත් කරගෙන ඇතැයි වාර්තා වෙයි.

    ඇතැම් වාර්තා පල වෙමින් ඇත්තේ මෙම ඇමතිවරුන් දෙදෙනාද පොදු අපේක්‍ෂකයාට සහාය දැක්වීම සඳහා එක්වීමට ඉඩ ඇති බවයි.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Don't Panic, That's never happen

    කියන්න බෑ බං. මහින්දයා කැරි කපටියෙක්. ඕකා අරුන් දෙන්නව එවයිද දන්නෙත් නෑ. මොකද ඕකුන් දෙන්නා ආවොත් බර ගානක් චන්ද කැඩෙනවා බං. ආවොත් එපා කියන්න තියෙන්නේ. :angry::angry:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,607
    5,463
    113
    කියන්න බෑ බං. මහින්දයා කැරි කපටියෙක්. ඕකා අරුන් දෙන්නව එවයිද දන්නෙත් නෑ. මොකද ඕකුන් දෙන්නා ආවොත් බර ගානක් චන්ද කැඩෙනවා බං. ආවොත් එපා කියන්න තියෙන්නේ. :angry::angry:

    Mala Jarawak Ehema Unoth...,:angry::angry: