රනිල් යටතේ මර්වින් හිටියා නමුත් අපි උගේ නම අහලාවත් නෑ ඒ කාලේ
චන්ද්‍රිකා යටතේ මර්වින් හිටියා නමුත් කලාතුරකින් තමයි මර්වින් කියන නම ඇහුනේ
මහින්ද යටතේ මර්වින් හිටියා හැමදාම විහිලු ,පිලිකුල් සහගත හැසිරීම්
නිගමනය -පත් වන පාලකයාගෙ දර්ශනය, සදාචාර සම්පන්න බව,නීතිගරුක බව හා පවට ඇති ලැජ්ජාව හා බය අනුව ඔහු යටතේ ඇති ගෝලයන්ගේ හැසිරීමද වෙනස් වේ

අනිවාර්යයෙන්ම ඇත්ත... මර්වින් චාටර් උනේ මහින්ද නිසා... අනික මර්වින් විපක්ශයට එනවා කියන්නෙ මෛත්‍රීගේ පාර්ලිමේන්තුබලේ 3/2 බලය වැඩිවෙනවා කියන එකයි.. ඒකට දනට ඉන්න හැම පාර්ලිමේන්තු ම්න්ත්රීවරයෙකුම විපක්ශයට එක්වියයුතුයි... ඊට පස්සෙ තියන මහ මැතිවරණයෙන් පස්සෙ ජනතාවට බාරයි කාවද පාර්ලිමේන්තු එවන්නේ කියන එක... දැනට විපක්ශෙට නාමල් රාජපක්ශගේ සහයත් අවශ්‍යයි...

සියඹලාපිටිය, වාසුදේව නානයක්කාර, ජීවන් කුමාරතුන්ග, මල්සා කුමාරතුන්ග වහාම දේශදොහීන් ලෙස නම් කර ඇති බවට ආරන්චි පැතිරේ...කරු ජයසුරීය මහා දේශප්‍රේමියක් බවටද තීරණය කර ඇත
නන්දමිත්‍ර ඒකනායක තමයි ඊලඟට එන්නේ
karu jayasooriya paninne naha