සියඹලාපිටිය,අතාවුද විපක්ෂයට පනිනවා

signshop

Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    142ro5e.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කිසි ධනපති පක්ෂයකට හෝ පුද්ගලයෙකුට කිසිම ආකාරයෙන් මේ දේශපාලන මජර සංස්කෘතිය තුල සහය නොදැක්වීම අද විශාල වටිනාකමක් ජනතා විමුක්ති පෙරමුණට එකතු කලා.ජනතාව දැන්වත් තේරුම් ගතයුතුයි මේ සියලුම බල පෙරලිලි මාරු වීම් හුදෙක් ඔළුගෙඩි මාරුවක් පමණක් බවත් .ඔව්න් මේ වෙහෙසෙන්නේ තමන්ගේ බඩජහරි කම සංසිදුවා ගැනීමට පමණක් බවත්.එබැවින් ජනවාරි 9 වෙනිදා සිට අප වෙහෙස විය යුත්තේ අපෙන් උදුරා ගත් ප්‍රජාතන්ත්‍රවාදය,නිදහස ,ආර්ථිකය ,සහ නිතිය නැවත අත්පත් කර ගැනීමේ භාරධුර කාර්යයටයි.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,607
    5,463
    113
    රනිල් යටතේ මර්වින් හිටියා නමුත් අපි උගේ නම අහලාවත් නෑ ඒ කාලේ
    චන්ද්‍රිකා යටතේ මර්වින් හිටියා නමුත් කලාතුරකින් තමයි මර්වින් කියන නම ඇහුනේ
    මහින්ද යටතේ මර්වින් හිටියා හැමදාම විහිලු ,පිලිකුල් සහගත හැසිරීම්
    නිගමනය -පත් වන පාලකයාගෙ දර්ශනය, සදාචාර සම්පන්න බව,නීතිගරුක බව හා පවට ඇති ලැජ්ජාව හා බය අනුව ඔහු යටතේ ඇති ගෝලයන්ගේ හැසිරීමද වෙනස් වේ

    :eek: :yes::yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    රනිල් යටතේ මර්වින් හිටියා නමුත් අපි උගේ නම අහලාවත් නෑ ඒ කාලේ
    චන්ද්‍රිකා යටතේ මර්වින් හිටියා නමුත් කලාතුරකින් තමයි මර්වින් කියන නම ඇහුනේ
    මහින්ද යටතේ මර්වින් හිටියා හැමදාම විහිලු ,පිලිකුල් සහගත හැසිරීම්
    නිගමනය -පත් වන පාලකයාගෙ දර්ශනය, සදාචාර සම්පන්න බව,නීතිගරුක බව හා පවට ඇති ලැජ්ජාව හා බය අනුව ඔහු යටතේ ඇති ගෝලයන්ගේ හැසිරීමද වෙනස් වේ


    අනිවාර්‍යයෙන්ම ඇත්ත... මර්වින් චාටර් උනේ මහින්ද නිසා... අනික මර්වින් විපක්ශයට එනවා කියන්නෙ මෛත්‍රීගේ පාර්ලිමේන්තුබලේ 3/2 බලය වැඩිවෙනවා කියන එකයි.. ඒකට දනට ඉන්න හැම පාර්ලිමේන්තු ම්න්ත්‍රීවරයෙකුම විපක්ශයට එක්වියයුතුයි... ඊට පස්සෙ තියන මහ මැතිවරණයෙන් පස්සෙ ජනතාවට බාරයි කාවද පාර්ලිමේන්තු එවන්නේ කියන එක... දැනට විපක්ශෙට නාමල් රාජපක්ශගේ සහයත් අවශ්‍යයි...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුන් මේ ඒ පැත්තට මේ පැත්තට පනින්නෙ අපිට ආදරේටද නෑනෙ, මුන්ගෙ බඩ වඩා ගන්ඩනෙ.... අපිත් දැන් හැට අව්රුද්දක් තිස්සෙ මුන්ට කතිර ගගහ කතිර ගගහ ඉන්නව, මොනාද මුන් කරල තියෙන්නෙ රටට..... උබලට තේරෙන් නැද්ද.... :angry::growl::angry:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනිවාර්‍යයෙන්ම ඇත්ත... මර්වින් චාටර් උනේ මහින්ද නිසා... අනික මර්වින් විපක්ශයට එනවා කියන්නෙ මෛත්‍රීගේ පාර්ලිමේන්තුබලේ 3/2 බලය වැඩිවෙනවා කියන එකයි.. ඒකට දනට ඉන්න හැම පාර්ලිමේන්තු ම්න්ත්‍රීවරයෙකුම විපක්ශයට එක්වියයුතුයි... ඊට පස්සෙ තියන මහ මැතිවරණයෙන් පස්සෙ ජනතාවට බාරයි කාවද පාර්ලිමේන්තු එවන්නේ කියන එක... දැනට විපක්ශෙට නාමල් රාජපක්ශගේ සහයත් අවශ්‍යයි...

    මහින්දගේ කුනු දත් ගලවන්න යන්න එපා.අපි ගලවන්න ඕන හොඳ දත්.මොකද කුනු දත් කටේ තිබුනම ඒවා රිදි රිදී තියෙනවා.:D
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනේ මේ ඔය කුඩු දුමියයි මර්වියාවයි විතරක් ගන්න එපා කිරි මුට්ටියට ගොම දැම්මොත් මම අර දුමින්ද නාගමුවට චන්දේ දෙනවා දෙයියන්පා...නැත්නම් ඔක්කොම රජවරු ඔක්කොම වැසියො එකට දෙනවා අනිවා
    giphy.gif

     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,607
    5,463
    113
    කුඩු දුමියයි මර්වියාවයි විතරක් ගන්න එපා

    :yes::yes::yes:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    අඩෝ දුමියයි මවියයි නම් එපෝ.....මම චන්දේ දෙන්නේ වේනම් එකෙකුට එහෙනම්....
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සියඹලාපිටිය, වාසුදේව නානයක්කාර, ජීවන් කුමාරතුන්ග, මල්සා කුමාරතුන්ග වහාම දේශදොහීන් ලෙස නම් කර ඇති බවට ආරන්චි පැතිරේ...කරු ජයසුරීය මහා දේශප්‍රේමියක් බවටද තීරණය කර ඇත
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    සියඹලාපිටිය, වාසුදේව නානයක්කාර, ජීවන් කුමාරතුන්ග, මල්සා කුමාරතුන්ග වහාම දේශදොහීන් ලෙස නම් කර ඇති බවට ආරන්චි පැතිරේ...කරු ජයසුරීය මහා දේශප්‍රේමියක් බවටද තීරණය කර ඇත

    karu jayasooriya paninne naha
     

    Silver_Line

    Member
    Dec 9, 2014
    25
    2
    0
    94,lk
    නන්දමිත්‍ර ඒකනායක තමයි ඊලඟට එන්නේ

    [FONT=&quot]මාතලේ[/FONT] [FONT=&quot]දිස්ත්‍රි[/FONT]‍[FONT=&quot]රික්[/FONT] [FONT=&quot]සන්ධාන[/FONT] [FONT=&quot]පාර්ලිමේන්තු[/FONT] [FONT=&quot]මන්ත්‍රි [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]උසස්[/FONT] [FONT=&quot]අධ[/FONT]‍[FONT=&quot]යාපන[/FONT] [FONT=&quot]නියෝජ්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]අමාත්[/FONT]‍[FONT=&quot]ය[/FONT], [FONT=&quot]නන්දිමිත්‍ර ඒකනායක[/FONT][FONT=&quot][/FONT] [FONT=&quot]මහතාද[/FONT] [FONT=&quot]තමාට[/FONT] [FONT=&quot]සිදුවන[/FONT] [FONT=&quot]කෙණෙහිලිකම්[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]දැඩි[/FONT] [FONT=&quot]කලකිරීමෙන්[/FONT] [FONT=&quot]සිටින[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]මාතලේ[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රදේශයේ[/FONT] [FONT=&quot]පැවති[/FONT] [FONT=&quot]රැස්වීමකදී[/FONT] [FONT=&quot]ඔහු[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රකාශ[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]තිබේ[/FONT].

    ‘‘[FONT=&quot]වැඩක්[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]ගියාම[/FONT] [FONT=&quot]ඇතැම්[/FONT] [FONT=&quot]මැති[/FONT] [FONT=&quot]ඇමතිවරුන්[/FONT], [FONT=&quot]ආණ්ඩු[/FONT] [FONT=&quot]පක්ෂයේ[/FONT] [FONT=&quot]ඇතැම්[/FONT] [FONT=&quot]ආසන[/FONT] [FONT=&quot]සංවිධායකවරුන්[/FONT] [FONT=&quot]කෙණහිලිකම්[/FONT] [FONT=&quot]කරනවා[/FONT]. [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]දේශපාලනික[/FONT] [FONT=&quot]වශයෙන්[/FONT] [FONT=&quot]කලකිරීමට[/FONT] [FONT=&quot]හේතුවක්[/FONT]. [FONT=&quot]මම[/FONT] [FONT=&quot]දේශපාලනයට[/FONT] [FONT=&quot]ගෙනාපු[/FONT] [FONT=&quot]උදවිය[/FONT] [FONT=&quot]අද[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]මෙහෙම[/FONT] [FONT=&quot]කරනවා[/FONT]. [FONT=&quot]මැති[/FONT] [FONT=&quot]ඇමතිකම්[/FONT] [FONT=&quot]තිබුණත්[/FONT] [FONT=&quot]නැතත්[/FONT] [FONT=&quot]හැමදාම[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]ජනතාව[/FONT] [FONT=&quot]සමගයි[/FONT].''

    [FONT=&quot]
    [/FONT]