◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හම්මෝ තුදූ ඔයව දැකපු කල්. කොහෙද යකෝ ගිහින් හිටියේ?

    ඉතින් ඉතින් ඉන්නවා බන් හෙට එක්සැම් ඉතින් තව දවස් 3කින් සෝන් එකට එනවා අනිවා :love:
    ඉතින් කොහොමද ඉතින්
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඉතින් ඉතින් ඉන්නවා බන් හෙට එක්සැම් ඉතින් තව දවස් 3කින් සෝන් එකට එනවා අනිවා :love:
    ඉතින් කොහොමද ඉතින්

    හෙට එක්සෑම් නම් අද මොකෝ උබ එලකිරියේ කරන්නෙ....දුප් යන්න...:angry:
    ගිහින් පාඩම් කරහන්..:yes: