ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන්...

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන්...

ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන්...
class-girls.jpg

මේක අපි උසස් පෙල ( A/L ) කරන්න පන්ති යන්න පටන් ගත්තුම දවසේ උනේ. මුලින්ම ඉතින් රිසල්ට්ස් එන්නත් කලින්ම කරන්න පන්ති යනවනේ. ඉතින් ඔක්කොමල MATHS Class තමයි අපි සෙට් එකේ ගියේ ඒ දවස් වල. පස්සෙ ඉතින් රිසල්ට්ස් ආවම commerce , art කරන්න ගත්තට.

ඉතින් කොහොම හරි එදා තමයි ප්‍රසන්න බද්දෙවිතාන සර් ගෙ chemistry class එක පටන් ගන්නේ.

කොහොමත් ලමයි 1500 කට වඩා ඉන්නව සර් ට. එදත් ඉතින් ඒ කිට්ටුවටම හිටියා.

අපි ඉතින් සර් ගැන දන්නේ නැහනේ. ඒක නිසා මැද්දෙ පේලි වල ඉඩ තිබ්බත් පස්සෙම පේලි 3 නේ අපි කට්ටිය වාඩි උනා. අපි කොහොමත් 15 ක් විතර සෙට් එකක් විදියට තමයි ඒ දවස් වල හිටියේ. ඕනිම වලියකට බැහල ඉතින්. කට්ටිඅය ඉනවනේ. ඒ සීන් එකෙන්ම අපි ඉතින් ඔන්න ඉන්නවා FUN එකේ.

ඔන්න ඉතින් ඒ අවුරුද්දට හා හා පුරා පන්තිය පටන් ගන්න සර් මයික් එකත් අරන් ආව පන්තියට... දන්නවද මොකක්ද මුලින්ම කිව්වෙ කියල...

" ඔය පස්සෙ පේලි 3 නේ ඉන්න උන් ජන්ගි ඇදල නම් ඉන්නේ ඇවිල්ල ඉස්සරහින් වාඩි වෙයන් " කියල හෙන ගහන්න වගේ අර FM මයික් එකෙන් කිව්ව.

කොල්ලො ටික ඩිම් වෙලා.. මූනු රතු වෙලා... ඇයි දෙය්යනේ ඔහොම ලොකු පන්තියකට ගියාමයි... ඒ අස්සෙ සූටි සූටි කෙල්ලො පිරිලා.. මේ මනුස්සය අපිව නැතිම කරානේ.

ඒත් ඉතින් එකෙක්වත් නැගිටින්නේ නැහ.

" ඇයි උබල ජන්ගි ඇදල නැද්ද ඉස්සරහට එන්න බැරි "

ආයෙම..

මොනා කරන්නද.. ලැජ්ජව ඔලුවට අරන් බිම බලාගෙන සිල් ඇත්තො ටික වගේ ඉස්සරහින් වාඩි උනා. පන්තිය ඇරෙනකම් එකෙක් නෑ ඔලුව ඉස්සුවෙ කෙල්ලෙක් දිහා බලන්නවත්.

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan elama sir kenek thama,mata first attempt eke hamba una nam aniwa A ekak hari B ekak hari daganna tibba,a/l epa wela wadiya padam karanne nathuwa tute witharak karala C ekak dagaththa me sir nisa 2nd try ekedi
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    ප්‍රසන්න බද්දේ විතාන සර් එලම කිරි දක්ෂ ගුරුවරයෙක්. ඒවගේම ළමයින්ට සැරට ඉන්න එකත් ගොඩක් හොඳයි. නැත්නම් එකෙක්වත් පාලනය කරන්න බැරිව යනවා.

    නමුත් අහිලාචාර වචන සහ කුණුහරුප යොදා ගැනීම කොහෙත්ම අනුමත කරන්න බහ. උදාහරණයක් විදිහට ගතහොත් බලන්න ප්‍රජා රේණුක සර්. කවදාවත් කුනුහරුපයක් කියන්නේ නැහැ. හැබැයි ළමයිත් කොන්ට්‍රෝල්.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,476
    113
    මේක මම A/L කාලෙ අහපු කතාවක්.;)

    මේකත් බද්දෙයගෙ class එකේම වෙච්ච එකක්.:D
    දවසක් බද්දයා ක්ලාස් එකේ ඇවිදිනකොට කෙල්ලෙක් දිහා බලපු වෙලේ ඒකි ගැට දෙක අතින් වහගෙන කානුව පෙන්නෙ නැතුව.:P
    ඩයල් එක මුකුත් නොකියා කට වහන් ස්ටේජ් එකට ගිහින් මෙහෙම කිව්වලු.:rolleyes:
    "කෙල්ලෙ, මට උඹේ කුරුම්බැට්ටි බලන්න ඕනා කමක් නෑ. මට ගෙදර හොඳ රන් තැඹිලි 2ක් තියෙනවා" කියලා.. :rofl::rofl::rofl::rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේක මම A/L කාලෙ අහපු කතාවක්.;)

    මේකත් බද්දෙයගෙ class එකේම වෙච්ච එකක්.:D
    දවසක් බද්දයා ක්ලාස් එකේ ඇවිදිනකොට කෙල්ලෙක් දිහා බලපු වෙලේ ඒකි ගැට දෙක අතින් වහගෙන කානුව පෙන්නෙ නැතුව.:P
    ඩයල් එක මුකුත් නොකියා කට වහන් ස්ටේජ් එකට ගිහින් මෙහෙම කිව්වලු.:rolleyes:
    "කෙල්ලෙ, මට උඹේ කුරුම්බැට්ටි බලන්න ඕනා කමක් නෑ. මට ගෙදර හොඳ රන් තැඹිලි 2ක් තියෙනවා" කියලා.. :rofl::rofl::rofl::rofl:
    :rofl::rofl:
    kellata rewenna athi :P
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    දවසක් මට නින්ද ගිහින් නැගිට්ටෙව්වෙ
    "උක්කුන් පුතේ නැගිටහන් බන්
    එලිවෙලා කියල"

    හික්ස්...

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන්...
    class-girls.jpg

    මේක අපි උසස් පෙල ( A/L ) කරන්න පන්ති යන්න පටන් ගත්තුම දවසේ උනේ. මුලින්ම ඉතින් රිසල්ට්ස් එන්නත් කලින්ම කරන්න පන්ති යනවනේ. ඉතින් ඔක්කොමල MATHS Class තමයි අපි සෙට් එකේ ගියේ ඒ දවස් වල. පස්සෙ ඉතින් රිසල්ට්ස් ආවම commerce , art කරන්න ගත්තට.

    ඉතින් කොහොම හරි එදා තමයි ප්‍රසන්න බද්දෙවිතාන සර් ගෙ chemistry class එක පටන් ගන්නේ.

    කොහොමත් ලමයි 1500 කට වඩා ඉන්නව සර් ට. එදත් ඉතින් ඒ කිට්ටුවටම හිටියා.

    අපි ඉතින් සර් ගැන දන්නේ නැහනේ. ඒක නිසා මැද්දෙ පේලි වල ඉඩ තිබ්බත් පස්සෙම පේලි 3 නේ අපි කට්ටිය වාඩි උනා. අපි කොහොමත් 15 ක් විතර සෙට් එකක් විදියට තමයි ඒ දවස් වල හිටියේ. ඕනිම වලියකට බැහල ඉතින්. කට්ටිඅය ඉනවනේ. ඒ සීන් එකෙන්ම අපි ඉතින් ඔන්න ඉන්නවා FUN එකේ.

    ඔන්න ඉතින් ඒ අවුරුද්දට හා හා පුරා පන්තිය පටන් ගන්න සර් මයික් එකත් අරන් ආව පන්තියට... දන්නවද මොකක්ද මුලින්ම කිව්වෙ කියල...

    " ඔය පස්සෙ පේලි 3 නේ ඉන්න උන් ජන්ගි ඇදල නම් ඉන්නේ ඇවිල්ල ඉස්සරහින් වාඩි වෙයන් " කියල හෙන ගහන්න වගේ අර FM මයික් එකෙන් කිව්ව.

    කොල්ලො ටික ඩිම් වෙලා.. මූනු රතු වෙලා... ඇයි දෙය්යනේ ඔහොම ලොකු පන්තියකට ගියාමයි... ඒ අස්සෙ සූටි සූටි කෙල්ලො පිරිලා.. මේ මනුස්සය අපිව නැතිම කරානේ.

    ඒත් ඉතින් එකෙක්වත් නැගිටින්නේ නැහ.

    " ඇයි උබල ජන්ගි ඇදල නැද්ද ඉස්සරහට එන්න බැරි "

    ආයෙම..

    මොනා කරන්නද.. ලැජ්ජව ඔලුවට අරන් බිම බලාගෙන සිල් ඇත්තො ටික වගේ ඉස්සරහින් වාඩි උනා. පන්තිය ඇරෙනකම් එකෙක් නෑ ඔලුව ඉස්සුවෙ කෙල්ලෙක් දිහා බලන්නවත්.

    :P:P:P:P.
    මමත් ගියේ බද්දෙවිතානගේ තමයි
    ෆට්ට කතා කියනව බං
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    මේක මම A/L කාලෙ අහපු කතාවක්.;)

    මේකත් බද්දෙයගෙ class එකේම වෙච්ච එකක්.:D
    දවසක් බද්දයා ක්ලාස් එකේ ඇවිදිනකොට කෙල්ලෙක් දිහා බලපු වෙලේ ඒකි ගැට දෙක අතින් වහගෙන කානුව පෙන්නෙ නැතුව.:P
    ඩයල් එක මුකුත් නොකියා කට වහන් ස්ටේජ් එකට ගිහින් මෙහෙම කිව්වලු.:rolleyes:
    "කෙල්ලෙ, මට උඹේ කුරුම්බැට්ටි බලන්න ඕනා කමක් නෑ. මට ගෙදර හොඳ රන් තැඹිලි 2ක් තියෙනවා" කියලා.. :rofl::rofl::rofl::rofl:

    oka une 2008 a/l class 1ke machan