9 වෙනි පිටුවෙ කියවන්නෙ. යකෝ මගෙ ඇඟ වෙව්ලනව බං ඇස් වල කඳුළු. අඩෝ සිරා මේක මට දරාගන්න බැරි තරම් යකෝ.

9 වෙනි පිටුවෙ කියවන්නෙ. යකෝ මගෙ ඇඟ වෙව්ලනව බං ඇස් වල කඳුළු. අඩෝ සිරා මේක මට දරාගන්න බැරි තරම් යකෝ.

9 වෙනි පිටුවෙ කියවන්නෙ. යකෝ මගෙ ඇඟ වෙව්ලනව බං ඇස් වල කඳුළු. අඩෝ සිරා මේක මට දරාගන්න බැරි තරම් යකෝ.
![]()
![]()
මේ ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක් ඉන්නේ කඳුළු හංගගෙන මචෝ.... මම මේක දැම්මේ වෙන කෙනෙක් අමාරුවේ වැටෙන එක වලක්වගන්න ඕන නිසා.. මම වැටුන වලේ හැඟීම් නිසා වත්, ආශාවන් නිසා වත් වැටෙන එක වලක්වගන්න ඕන නිසා..
යකෝ උඹ ගැන නම් කියන්න වචන නෑ බං. මට කාලයක් තිබ්බ පොඩ්ඩ බැරි වෙද්දි තරහ යන. ගහනව කුඩු කරනව කපනව කොටනව.
ඒ කාලෙ මට තිබ්බ දේවල් ප්රශ්ණද කියල හිතෙනව බං උඹට වුන දේවල් එක්ක බලද්දි. ඒ අතින් බලද්දි මම ලදරුවෙක් බං. මේ කතාව කියවද්දි මට හිතුනෙ මම නම් මේ වෙලාවට අනිවා.... 
මං මේ ජීවිතේටම ඇහුවමයි මේ තරම් දුකක් විඳපු එකෙක් ගැන.yako monawa kiyaagannada kiyala hithanna be.
![]()
![]()
Mama nam pethi gahanawa patta wesiwa
![]()
very sad
අපේ දුර්වලකම් එයාල අඳුර ගන්න නිසා තමයි අපිට වේදනාව වැඩි.... මටත් තිබුන එහෙම කරන්න... ඒත් අර අහිංසක දරුවට තාත්ත ළඟ නැති උනත්, අම්ම වෙස කමේ ගියත්, අම්ම කියන කෙනා නමට හරි ඉන්නවනේ.... මම ඒකිව මරුවනම් දරුවට මොකද වෙන්නේ.... මමත් කිහිප වතාවක් එහෙම හිතිලා තනියම විදෙවුව....... ජිවිතේ හැම දේම වෙන්නේ අපිට ඕන විදියට නෙවි...
Aduna banApita thiyena prashna prashnada kiyala hithuna
ඔය ගෑණි එච්චරටම ලස්සන සුදු එකියක්ද බං ඔච්චර වේස කමේ යන්නේ? නැත්නම් කඳ හොඳද?
අම්මෝ මෙහෙම පවුල් ඉන්නවද ?අපිට මෙහෙම දෙයක් උනොත් පිස්සු හැදෙයි ...![]()

පිස්සු හැදෙනවා බන් අපිට තියන පශ්න මොනවද කියල හිතෙනවා.