ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
කළුයි, මහතායි... ගොඩක් දෙනෙක් ආශ්‍රය කරන්නේ බඳින්න නෙවිනේ.... ඒ බව මෙයාල වගේ මෝඩ ගෑනු දන්නේ නැහැ.... අන්න ඒ නිසයි එයාල හැමදාම වලේ ඉන්නේ...

ඉතින් බං උඹ ඇයි මේ ගෑණිව දැක්ක දවස් වලම වහ වැ‍ටුනා වගේ උනේ? මචං පොඩ්ඩක් හොයලා බලලා වෙන කසාදයක් කරගනින් බං. වයස 33ක් කියන්නේ වයසක් නෙමෙයි. :dull::dull:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Kanagatui macho ubata wela tiyana dewal gana, issarahata jeewithe satutin gewanna lebenna kila parthana karanawa. Jaya wewa ubata.

    බොහොම ස්තුතියි යාළුවා....
    11.gif
    11.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එළ බුවා;17506045 said:
    සිරාවටම කදුළු ආව සහො, මොනව කියන්නද මන්ද, මෙච්චර දුරක් ආපු උබට ජීවිතේ අලුතින් හදාගන්න එක ගේමක් නෙවෙ. ජය වේවා!!!

    11.gif
    11.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉතින් බං උඹ ඇයි මේ ගෑණිව දැක්ක දවස් වලම වහ වැ‍ටුනා වගේ උනේ? මචං පොඩ්ඩක් හොයලා බලලා වෙන කසාදයක් කරගනින් බං. වයස 33ක් කියන්නේ වයසක් නෙමෙයි. :dull::dull:

    11.gif
    11.gif
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ta hikei dala mama 9 page eke inne reta ewith balannam.....
    labu gediya machan..uba maara porak ban.......
    mata pissu wage.
    wesa ballita gemak denna ona...loweth nathi....
     
    • Like
    Reactions: labu gediya

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    umbe iwasima nam pattai. mata htaganna ba.marai ban..:no::no:

    loku padamak igena gatta iwasima gena.
    :yes::yes::yes:
    jaya wewa.... budu saranai....!!!!
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Pissu hadenawa ban .uba num pattama sira dial ekak ban,,

    හිර ගෙවල් වල ඉන්න ගොඩක් එවුන් ඉන්නේ ගෑනු ප්‍රශ්න නිසා බං..... ඉතිං අපි මොකටද තව හිර ගෙවල් වල කොල්ලෝ පුරවන්නේ.... හැදෙන එකෙක් හැදියල්ල....
    11.gif
    11.gif
    11.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    mata husma ganna baha wage meka kiyawapu wele indala, thadatama waduna

    ජිවිතේ පාඩම් කියල දෙන්න කෙනෙක් නොහිටි නිසයි මම අමාරුවේ වැටුනේ.... දැන් ගොඩට ඇවිල්ල ඉන්නේ.. අලුත් ජිවිතයක් බලාපොරොත්තුවෙන්... ඔයාලට ඉතිං ඉගෙන ගන්න තියෙන දේවල් මේ මගේ කතාවෙන් තියේ නම් සාරය ගන්න.... තව අමාරුවේ වැටෙන්න යන එකෙක් බේරගන්න...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    labu gediyo mamath galle porak thamai uba dakinna watina porak machan

    මම වැලිගම ඉන්නේ.... එළකිරියේ මරාගන්න හැටියට මම හිතුවේ නැහැ මෙච්චර සංවේදී කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා කියල....
    11.gif
    11.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    umbe iwasima nam pattai. mata htaganna ba.marai ban..:no::no:

    loku padamak igena gatta iwasima gena.
    :yes::yes::yes:
    jaya wewa.... budu saranai....!!!!

    තව ඉවසල හිටියනම් මේ ටිකවත් කියන්න අද මම නැහැ බං... ඉවසල ඉවසල ජිවිතේ තේරුම් යන්නේ අපිට ගොඩක් පරක්කු වෙලා... ඒ වෙද්දී අපිත් ගොඩක් පරක්කුයි.... පස්සට හැරිලා බැලුවම දුක් වෙනවා වගේම සතුටු හිතෙන අවස්ථාත් තියෙනවා.... ඒ මෙච්චර ප්‍රශ්න වෙලත් මම තවම ජිවතුන් අතර ඉන්න එක.... කෙල්ල දාල ගියා කියල ජිවිතේ නැති කරගන්න මෝඩයෝ ඉන්න රටක් මේක...
    11.gif
    11.gif
    11.gif


    ස්තුතියි යාළුවා... බුදු සරණයි !!!
     

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මටත් පොඩි පොඩි සීන් වුනා ඔය වගේ.. අන්තිමට මම එක කෙල්ලෙක්වත් ශිරාවට කලේ නැහ. දැන් තේරෙනෙවා හැම දේම සීරියස් ගන්නෙ නැතිව ඉදියොත් ඇති කියලා. හොදම දේ තමයි කෙල්ලන්ව ගැඹුරුව තේරුම් ගන්නෙ නැතිව ඉන්න එක...

    හැබයි කෙල්ලන්ගෙ අම්මලා තාත්තල හොදයිනම් වැඩේ ගොඩ..
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මටත් පොඩි පොඩි සීන් වුනා ඔය වගේ.. අන්තිමට මම එක කෙල්ලෙක්වත් ශිරාවට කලේ නැහ. දැන් තේරෙනෙවා හැම දේම සීරියස් ගන්නෙ නැතිව ඉදියොත් ඇති කියලා. හොදම දේ තමයි කෙල්ලන්ව ගැඹුරුව තේරුම් ගන්නෙ නැතිව ඉන්න එක...

    හැබයි කෙල්ලන්ගෙ අම්මලා තාත්තල හොදයිනම් වැඩේ ගොඩ..

    Mula idala agatama kiyewwa oyage kathawa.

    Hmmm.. kiyanna, liyanna hithata ena dewal nam bohomai..

    Ketiyen kiyannam. oya patta dial ekak, respect!

    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.