Down
අද ඔව්වලට උත්තර ලැබෙන්නේ නෑ අපේ උන්ට හීව් උන්මාදේ. තව ටිකකින් මෙතනත් ස්පෑම් කරාවි.

මේ මොකක්ද බන් හිව් කියන්නේ???

මේ මොකක්ද බන් හිව් කියන්නේ???
...Hive ටොරෙන්ට් වලට ඩිරෙක්ට් ලින්ක් අරගෙනහ් IDM වලින් බාගන්නහ් පුලුවන් සයිට් එකක්
මේ දවස්වලහ් එක බිටා නිසා ෆ්‍රි උන්ගේ ස්ටෙබල් එකක් රිලිස් උනහ් ගමන් ප්‍රිමියම් සල්ලි දිලාහ් ගන්න ඔනි ෆ්‍රෙන්ඩ්ස්ලා 100ක් හිටියොත් ප්‍රිමියම් ෆ්‍රි දෙනවහ්
ටොරන්ට් ලින්ක්ස් ඩිරෙක්ට් කරගන්න තියෙන සයිට් එකක්. පර්මියම් ෆැසිලිටි එක දෙනවලු යාලුවෝ 100 ක් ඉන්නවනම් පොෆයිල් එකේ. අනේ මන්දා ඔව්වා ස්කෑම් වෙන්න ඇති.![]()
චැට් බාර් එක නැතෝ.....
ඒකේ තිබුන ලෙඩ ටිකක් නිසා ඒක තාවකාලිකව අයින් කරල මචං. සයිට් එකේ අලුත් වෙනස්කම් එක්ක ආපහු දානවාලු.

ඇඩ්මින් අයියා ලොකු ගාණක් වියදම් කරනවා බං මං දන්න විදියට ඔය චැට් බාර් එක දාන්න..

ඇඩ්මින් අයියා ලොකු ගාණක් වියදම් කරනවා බං මං දන්න විදියට ඔය චැට් බාර් එක දාන්න..
කවද විතර ජන සතු කරයිද??? 