elakiri චැට් bar එක

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මචං උඹලගේ elakiri චැට් bar එක වැඩද??? :oo:
    ඒක නෑ නේ බන්... මොකක්ද වෙලා තියෙන්නේ???
    :dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අද ඔව්වලට උත්තර ලැබෙන්නේ නෑ අපේ උන්ට හීව් උන්මාදේ. තව ටිකකින් මෙතනත් ස්පෑම් කරාවි.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :baffled:
    මේ මොකක්ද බන් හිව් කියන්නේ???

    ටොරන්ට් ලින්ක්ස් ඩිරෙක්ට් කරගන්න තියෙන සයිට් එකක්. පර්මියම් ෆැසිලිටි එක දෙනවලු යාලුවෝ 100 ක් ඉන්නවනම් පොෆයිල් එකේ. අනේ මන්දා ඔව්වා ස්කෑම් වෙන්න ඇති. :lol:
     
    • Like
    Reactions: kingkong619

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :baffled:
    මේ මොකක්ද බන් හිව් කියන්නේ???
    Hive ටොරෙන්ට් වලට ඩිරෙක්ට් ලින්ක් අරගෙනහ් IDM වලින් බාගන්නහ් පුලුවන් සයිට් එකක්
    මේ දවස්වලහ් එක බිටා නිසා ෆ්‍රි උන්ගේ ස්ටෙබල් එකක් රිලිස් උනහ් ගමන් ප්‍රිමියම් සල්ලි දිලාහ් ගන්න ඔනි ෆ්‍රෙන්ඩ්ස්ලා 100ක් හිටියොත් ප්‍රිමියම් ෆ්‍රි දෙනවහ්
    ...
     
    • Like
    Reactions: kingkong619

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකේ තිබුන ලෙඩ ටිකක් නිසා ඒක තාවකාලිකව අයින් කරල මචං. සයිට් එකේ අලුත් වෙනස්කම් එක්ක ආපහු දානවාලු.
     
    • Like
    Reactions: kingkong619

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ටොරන්ට් ලින්ක්ස් ඩිරෙක්ට් කරගන්න තියෙන සයිට් එකක්. පර්මියම් ෆැසිලිටි එක දෙනවලු යාලුවෝ 100 ක් ඉන්නවනම් පොෆයිල් එකේ. අනේ මන්දා ඔව්වා ස්කෑම් වෙන්න ඇති. :lol:

    චැට් බාර් එක නැතෝ.....

    ඒකේ තිබුන ලෙඩ ටිකක් නිසා ඒක තාවකාලිකව අයින් කරල මචං. සයිට් එකේ අලුත් වෙනස්කම් එක්ක ආපහු දානවාලු.

    එල එල!!! :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇඩ්මින් අයියා ලොකු ගාණක් වියදම් කරනවා බං මං දන්න විදියට ඔය චැට් බාර් එක දාන්න..:(
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ඇඩ්මින් අයියා ලොකු ගාණක් වියදම් කරනවා බං මං දන්න විදියට ඔය චැට් බාර් එක දාන්න..:(

    හ්ම්ම්ම්ම්ම්:baffled: කවද විතර ජන සතු කරයිද??? :rolleyes: