එක බැල්ලියෙක්වත් වර

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එක බැල්ලියෙක්වත් වර

    මගේ මේ thread එකේ එක බැල්ලියෙක්වත් හයිව්, හුයිව් ගාන්න වරෙන්කො.

    කරන රෙද්දක් කර ගනින්කෝ thread 2,3 දාගෙන. දැන් මේක එළකිරි නෙමෙයි හුයිකිරි වෙලා තියෙන්නේ. මේකේ ඉන්න එකෙක්ටවත් ගානක් නෑ. ඇඩ්මින්ලත් ඔහේ ඉන්නවා.

    :angry::angry::angry::angry::angry:

    මොකක් හරි gossip එක ගැන share කලොත් නම් adminලත් එනවා රෙද්ද උස්සගෙන spam spam ගාගෙන. මේවා පේන්නේ නැත්තේ හෙන ගැහිලද? :angry::angry::angry::angry:

    ඔක්කොටම වැඩ මේකේ ඉන්න අර වේසි බඩිත් හුයි හුයි ගගා යනවා හැම thread එකේම. :growl::growl::growl::growl:

    මේ එළකිරියේ අවසානයද? :(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    නිකන් දෙනවනම් අපේ උනුත් කඩු පාරක් උනත් කයි..මෙහෙම මිනිස්සු ඉන්න රටක මහින්ද වගේ කෙනෙක් 100 පාරක් ජනාදිපති උනත් පුදුමයක් නෙමේ..ඇයි මොනා හරි නිකන් දුන්න ගමන් ගිහින් කතිරේ ගහල එයි.:lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔක්කොටම වැඩ මේකේ ඉන්න අර වේසි බඩිත් හුයි හුයි ගගා යනවා හැම thread එකේම. :growl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    නිකන් දෙනවනම් අපේ උනුත් කඩු පාරක් උනත් කයි..මෙහෙම මිනිස්සු ඉන්න රටක මහින්ද වගේ කෙනෙක් 100 පාරක් ජනාදිපති උනත් පුදුමයක් නෙමේ..ඇයි මොනා හරි නිකන් දුන්න ගමන් ගිහින් කතිරේ ගහල එයි.:lol:

    :lol::lol::rofl::yes:
     
    BlindSnake

    Member
    Feb 27, 2014
    191
    20
    0
    Gedara
    Machan, please dawas deka thunak mewage elakiri thibbata kamak na ban,
    meka at least 1 year wath thibboth kochchara ekakda...

    Hive window එක open කරගෙනමයි ඉන්නේ මචන්.
    බය නැතුව request දාන්න.
    තත්පරෙන් accept කරනවා.

    https://beta.hive.im/join/f938
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිකන් දෙනවනම් අපේ උනුත් කඩු පාරක් උනත් කයි..මෙහෙම මිනිස්සු ඉන්න රටක මහින්ද වගේ කෙනෙක් 100 පාරක් ජනාදිපති උනත් පුදුමයක් නෙමේ..ඇයි මොනා හරි නිකන් දුන්න ගමන් ගිහින් කතිරේ ගහල එයි.:lol:

    සිරාවට බන්. අනික බන් torrents full speed එනවනේ බන් ගොඩක් ඒවයි. අර පොඩි speed change එක නැති කර ගන්න මුන් විඳින දුකක්. :rofl:

    දැන් ඕක ලැබුනයි කියල මහලොකු වටිනාකමක් එනවද? මතකද එක සැරයක් Google + ආපු දවස්වල කට්ටිය invitationහිඟා කෑවා ඔය වගේම? :rofl:
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    "මේ එළකිරියේ අවසානයද?" Hama awasaanayakama aluth Aarambayak atha. - Thomas Niwton Awagaadro.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්.. නිකන් දුන්න නම් ගූ බෙට්ටක් උනත් අපේ එවුන් කටේ දා ගනී.. මේ හුයන්නක් නිසා එලකිරිය සොරි.කොම් වෙලා.. මට පේන්නේ එලකිරියේ ඇඩ්මින් බුවාලත් Hive වැඩේට සෙට් වෙලා වගේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Machan, please dawas deka thunak mewage elakiri thibbata kamak na ban,
    meka at least 1 year wath thibboth kochchara ekakda...

    Hive window එක open කරගෙනමයි ඉන්නේ මචන්.
    බය නැතුව request දාන්න.
    තත්පරෙන් accept කරනවා.

    https://beta.hive.im/join/f938

    රතු වෙන්න ආසද පුතේ? ඔක්කොම account වල minus rep power එක උඹට හිතාගන්නවත් බැරි තරම්... :P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔක්කොටම වැඩ මේකේ ඉන්න අර වේසි බඩිත් හුයි හුයි ගගා යනවා හැම thread එකේම.:growl::growl::growl:
    :D:rofl: :lol: :lol: :lol:
    පව් බන් බඩියා..
    කොහොම උනත් හැමෝම දන්නවා JesonRulez = crazybuddy කියල :P
     
    BlindSnake

    Member
    Feb 27, 2014
    191
    20
    0
    Gedara
    රතු වෙන්න ආසද පුතේ? ඔක්කොම account වල minus rep power එක උඹට හිතාගන්නවත් බැරි තරම්... :P

    Ehema newei ban.
    Poddak hithapan yify torrent ekak release una gaman download karanna kochchara kattak kanna onada? Hena slow enne. But hive walin 1 second walin download karala direct apita ganna puluwan.
    Ekai mama kiwwe :D

    ****************************************

    Hive window එක open කරගෙනමයි ඉන්නේ මචන්.
    බය නැතුව request දාන්න.
    තත්පරෙන් accept කරනවා.

    https://beta.hive.im/join/f938
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔක්කොටම වැඩ මේකේ ඉන්න අර වේසි බඩිත් හුයි හුයි ගගා යනවා හැම thread එකේම. :growl::growl::growl::growl:
    අනා සෝයි.:love:නියමෙටම කතා කරලා තියනවා ඈ:yes:.සුභ පැතුම් සහෝ:rofl:.

    ප.ලි
    වේසි වෙනුවට නමට කලින් තව වාසගම් හුඟක් මිනිහට තියනවා
    :dull: