dinuka rukshan 2,414
KPZ 2,271
Mal Baba 1,171
labu gediya 508
sandaru1rox 405
Thunderbolt 339
crazybuddy 320
Ereshaz77 319
dinuka rukshan 2,414
KPZ 2,271
Mal Baba 1,171
labu gediya 508
sandaru1rox 405
Thunderbolt 339
crazybuddy 320
Ereshaz77 319


කවුද බං මේ උඩින් ඉන්න එවුන් ටික...
මුන්ට වැඩ නැද්ද වෙන?![]()
ඉක්මනටම 3 වෙනි එක දාන්න වෙයි නේද බං
අපිද මන්දා බන් කිරියේ වැඩිපුරම පොස්ට් දාලා ඇත්තේ නුලකට....

In providing the voice of the Minions, Coffin uses words from languages including French, English, Spanish and Italian. “There are a lot of food references,” Renaud added. “For example, 'poulet tiki masala' is French for the Indian chicken dish.” 3..........
එහෙනම් ගියපාර වගේ දෙමු ගේම![]()
එල..... උබ ටැග් 5 අරන් තියාගනින් ඉස්සලම....... ඉතුරුවා අපි උස්සන්නම්.... එජ්න්නේ නැති එවුන්ට දෙන්න හොඳ නෑ....මේ සැරේ ටිකක් රෑ වෙලා දාමු නුල වෙලාව PM කෙරහන්..........
අපිද මන්දා බන් කිරියේ වැඩිපුරම පොස්ට් දාලා ඇත්තේ නුලකට....



හෙට වගේ පුළුවන් මචන්ඉක්මනටම 3 වෙනි එක දාන්න වෙයි නේද බං


ඔව් හෙට දාන්න පුළුවන්.....


අඩෝ අපිට inform කරපං හොඳේ...එහෙනම් ගියපාර වගේ දෙමු ගේම![]()


පිස්සු කොර නේ..හුටා..![]()


උගේ profile pic එක ඌ විසින්ම දුෂණය කරගෙන![]()
මොකද යකෝ මේ වෙලා තියෙන්නෙ?
