☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :shocked:
    කවුද බං මේ උඩින් ඉන්න එවුන් ටික...
    මුන්ට වැඩ නැද්ද වෙන? :frown:

    අපිද මන්දා බන් කිරියේ වැඩිපුරම පොස්ට් දාලා ඇත්තේ නුලකට....
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    In providing the voice of the Minions, Coffin uses words from languages including French, English, Spanish and Italian. “There are a lot of food references,” Renaud added. “For example, 'poulet tiki masala' is French for the Indian chicken dish.” 3..........

    හුටා..
    8.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙනම් ගියපාර වගේ දෙමු ගේම :D

    එල..... උබ ටැග් 5 අරන් තියාගනින් ඉස්සලම....... ඉතුරුවා අපි උස්සන්නම්.... එජ්න්නේ නැති එවුන්ට දෙන්න හොඳ නෑ....මේ සැරේ ටිකක් රෑ වෙලා දාමු නුල වෙලාව PM කෙරහන්..........
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල..... උබ ටැග් 5 අරන් තියාගනින් ඉස්සලම....... ඉතුරුවා අපි උස්සන්නම්.... එජ්න්නේ නැති එවුන්ට දෙන්න හොඳ නෑ....මේ සැරේ ටිකක් රෑ වෙලා දාමු නුල වෙලාව PM කෙරහන්..........

    ඔව් මචං. එන්නේ නැති එව්න්ට ඇඩුවත් ටැග් දෙන්න හොද නැ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපිද මන්දා බන් කිරියේ වැඩිපුරම පොස්ට් දාලා ඇත්තේ නුලකට....
    :rofl::rofl:
    නැතුව යකෝ.. මම 12000ත් ගහල 12500ත් ගැහැව්වා මේ නුලේම..
    ඒ උනාට බං ඊ ළඟ එකේ පිස්සු විකාර නොදා ඉන්න ඕනේ බං.
    කට්ටියට චැට් කරන්න පුළුවන් විදිහට තිබ්බම එල.
    නැත්තම් නැවතිච්ච තැන හොයන්න බස් එකේ යන්න වෙනවා :(
    ඉක්මනටම 3 වෙනි එක දාන්න වෙයි නේද බං
    හෙට වගේ පුළුවන් මචන් :rolleyes::rolleyes:
    ඔව් හෙට දාන්න පුළුවන්.....
    :yes::yes:
    එහෙනම් ගියපාර වගේ දෙමු ගේම :D
    අඩෝ අපිට inform කරපං හොඳේ... :rolleyes::yes:
    හුටා..
    8.gif
    පිස්සු කොර නේ..
    ඒක තමා කියන මෙලෝ මගුලක් තේරෙන්නෙ නැත්තේ :rofl::rofl:
     
    Status
    Not open for further replies.