ජවිපෙ හරි පාරේ යනකම් උන්ට සහය දීපල්ලා
උන වැරදි පාරේ ගියොත් මන්න පාර දීපල්ලා
විචාරයෙන් යුතුව තොර ගන්න
ආගම වගේ අදහන්න එපා
අපි යතාරතය ත්රුම් ගන්න ඕනි. කුමන පාලකයා ආවත් අපිට මෙන්න කියලා අපේ ජයග්රහණයන් අයිතීන් ලබා දෙන්නේ නැහැ. රටක් නීති ගරුක වෙන තරමට ජනතාවට වාසියි කියලා තේරුම් ගන්න ඕනි.එවිට පාලකයන්ට හිතු මතේ හොරකම් කිරීම අපහසුය.එසේ නම් ජයග්‍රහණ අත් වන්නේ ජනතාවටය. අයිතිවාසිකම් සදහා අපි පෙළ ගැසිය යුතුයි. සමාජ පෙළ ගැස්මක් ,බලවේගයක් සෑදිමට අවශ්‍යය. එවිට පාලකයන්ට යම් තරමකට හෝ නම්‍යශීලි වීමට සිදුවේ. ජන බලය හමුවේ පාලනය පවත්වා ගැනීම සදහා එය අවශ්‍ය වේ. යුද සමයේ වුයේද එයයි. ඉතිහාසෙන් පාඩම් ඉගනගතහොත් ජනතාව ලෙස අපිට පාලකයන් සමග නිතරම ඇත්තේ සටනකි. එය එසේ නොමැතිව මහින්ද රාජපක්ෂට කළා මෙන් රජෙක් ලෙස සලකා පුදගල වන්දනාවේ ගියොත් තවත් තවත් මහින්දලා එකෙක් ඉවර වෙන්න තව එකකේ බිහිවනු ඇත. දැන් අඩිය පිටිපසට ගත නොහැක, අසාදරණයේ, අයුක්තියේ බලවේග වලට විරුද්දව රටේ මිනිසුන්ට සටනක් ඇත. එය සැබවින්ම ඇරබෙන්න් ජනවාරි 8 වෙනිදායින් පසුවය