ජවිපෙ නිට්ටඹුව ජන රැළිය

nandana2

Member
Nov 17, 2010
18
1
0
ජවිපෙ හරි පාරේ යනකම් උන්ට සහය දීපල්ලා
උන වැරදි පාරේ ගියොත් මන්න පාර දීපල්ලා
විච්රයෙන් යුතුව තොර ගන්න
ආගම වගේ අදහන්න එපා

අපි යත්රත්ය ත්රුම් ගන්න ඕනි. කුමන පාලකයා ආවත් අපිට මෙන්න කියලා අපේ ජයග්රයනයන් අයිතීන් ලබා දෙන්නේ නැහැ.රටක් නීති ගරුක බන තරමට ජනතාවට වාසිය. එවිට පාලකයන්ට හිතුමතේ හොරකම් වගේ දේවල් නැති වෙලා යනවා. එවිට පාලකයන්ට හිතු මතේ හොරකම් කිරීම අපහසුය.එසේ නම් ජයග්‍රහණ අත් වන්නේ ජනතාවටය. අයිතිවාසිකම් සදහා අපි පෙළ ගැසිය යුතුයි. සමාජ පෙළ ගැස්මක් බලවේගයක් සෑදිමට අවශ්‍යය. එවිට පාලකයන්ට යම් ප්තරමකට හෝ නම්‍යශීලි වීමට සිදුවේ.ජන බලය හමුවේ පාලනය පවත්වා ගැනීම සදහා එය අවශ්‍ය වේ. යුද සමයේ වුයේද එයයි. ඉතිහාසෙන් පාඩම් ඉගනගතහොත් ජනතාව ලෙස අපිට පාලකයන් සමග නිතරම ඇත්තේ සටනකි. එය එසේ නොමැතිව මහින්ද රාජපක්ෂට කළා මෙන් රජෙක් ලෙස සලාකා පුත්ගල වන්දනාවේ ගියොත් තවත් තවත් මහින්දලා එකෙක් ඉවර වෙන්න තව එකකේ බිහිවනු ඇත. දැන් අඩිය පිටිපසට ගත නොහැක, අසදරන්යේ , යුක්තියේ බලවේග වලට විරුද්දව රටේ මිනිසුන්ට සටනක් ඇත. එය සැබවින්ම අරබෙන්න් ජනවාරි 8 වෙනිදායින් පසුවය
ඔබ නිවැරදියි
 
N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    00000.jpg

    :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ජවිපෙ හරි පාරේ යනකම් උන්ට සහය දීපල්ලා
    උන වැරදි පාරේ ගියොත් මන්න පාර දීපල්ලා
    විචාරයෙන් යුතුව තොර ගන්න
    ආගම වගේ අදහන්න එපා

    අපි යතාරතය ත්රුම් ගන්න ඕනි. කුමන පාලකයා ආවත් අපිට මෙන්න කියලා අපේ ජයග්‍රහණයන් අයිතීන් ලබා දෙන්නේ නැහැ. රටක් නීති ගරුක වෙන තරමට ජනතාවට වාසියි කියලා තේරුම් ගන්න ඕනි.එවිට පාලකයන්ට හිතු මතේ හොරකම් කිරීම අපහසුය.එසේ නම් ජයග්‍රහණ අත් වන්නේ ජනතාවටය. අයිතිවාසිකම් සදහා අපි පෙළ ගැසිය යුතුයි. සමාජ පෙළ ගැස්මක් ,බලවේගයක් සෑදිමට අවශ්‍යය. එවිට පාලකයන්ට යම් තරමකට හෝ නම්‍යශීලි වීමට සිදුවේ. ජන බලය හමුවේ පාලනය පවත්වා ගැනීම සදහා එය අවශ්‍ය වේ. යුද සමයේ වුයේද එයයි. ඉතිහාසෙන් පාඩම් ඉගනගතහොත් ජනතාව ලෙස අපිට පාලකයන් සමග නිතරම ඇත්තේ සටනකි. එය එසේ නොමැතිව මහින්ද රාජපක්ෂට කළා මෙන් රජෙක් ලෙස සලකා පුදගල වන්දනාවේ ගියොත් තවත් තවත් මහින්දලා එකෙක් ඉවර වෙන්න තව එකකේ බිහිවනු ඇත. දැන් අඩිය පිටිපසට ගත නොහැක, අසාදරණයේ, අයුක්තියේ බලවේග වලට විරුද්දව රටේ මිනිසුන්ට සටනක් ඇත. එය සැබවින්ම ඇරබෙන්න් ජනවාරි 8 වෙනිදායින් පසුවය
    60000 දාහකගෙ ජීවිත නැතිකරලවත් නවත්තන්න බැරිවුන මතවාදෙ මේ ලපයි සිපයි පොටෝ කෑල්ලක් දාලා කොහොමද කරන්නෙ?
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Mata nam oya JVP kiyana nama ehuwath Baya hithanawa.
    Me aya 89 kale karapu ewata.
    ekale mama dawasak re kamare light eka dagena hitiya kiyala mata evilla maranava kiyala tharjanaya karala giya.
    mekada eayage Maanushika deshapalanaya?????????????
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    Mata nam oya JVP kiyana nama ehuwath Baya hithanawa.
    Me aya 89 kale karapu ewata.
    ekale mama dawasak re kamare light eka dagena hitiya kiyala mata evilla maranava kiyala tharjanaya karala giya.
    mekada eayage Maanushika deshapalanaya?????????????

    mahindata chande denne na oi kiparak kiyannada :angry::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂෙකට තියෙන්නේ ජවිපෙ විතරයි කියලා......
    එතකොට අනිත් ඒව මොනවද කියල උඹල අහයි, - ඒව බිස්නස්...පනින විදියෙන් පේනවනේ දෙපැත්තට විළිලැජ්ජාවත් නැතුව......
    ඔවුන් බහුතරයක් එන වර පාර්ලිමේන්තුවට යැවිය යුතුය.......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂෙකට තියෙන්නේ ජවිපෙ විතරයි කියලා......
    එතකොට අනිත් ඒව මොනවද කියල උඹල අහයි, - ඒව බිස්නස්...පනින විදියෙන් පේනවනේ දෙපැත්තට විළිලැජ්ජාවත් නැතුව......
    ඔවුන් බහුතරයක් එන වර පාර්ලිමේන්තුවට යැවිය යුතුය.......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Mata nam oya JVP kiyana nama ehuwath Baya hithanawa.
    Me aya 89 kale karapu ewata.
    ekale mama dawasak re kamare light eka dagena hitiya kiyala mata evilla maranava kiyala tharjanaya karala giya.
    mekada eayage Maanushika deshapalanaya?????????????
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ------>>>>N sriyantha

    fake හදාගෙන ආපු තමුසෙලා කරන්නේ,
    පවතින ආණ්ඩුව තවතවත් එපා කරන එක විතරයි ඔයී!

    හිනත් යනවා තමුසෙලගෙ නැටිල්ල දැක්කම..
    කරන දෙයක් වැදගත් විදිහට කරනවා නිකන් පජාත වැඩ නොකර..
     
    Last edited: