ඔය වැඩේ මට නවත්තගන්න උපරිම හෙල්ප් එක දුන්නේ... බඩියා, කෙපුසා... මචන් උබලා දෙන්නට පින් හොදේ.....

ඔය වැඩේ මට නවත්තගන්න උපරිම හෙල්ප් එක දුන්නේ... බඩියා, කෙපුසා... මචන් උබලා දෙන්නට පින් හොදේ.....

ඔව් බන්, ඔක්කොම හොඳ කොල්ලන්ට කෙළ වෙන්නෙ අෆෙයාස් බ්රේක් වෙලා. ඒකයි දුක. මූ දක්ශයා. වැඩේ ගොඩදායි. කියන විදිහට ආයෙ බොන්නෙ නෑමලු.
සතුටට බොන්නෙ ටිකයි, දුකට තමා බන් කොල්ලො නැති වෙන්නම බොන්නෙ.![]()

ඒවගේම බදින කෙල්ලටත්, ලමයින්ටත් අන්තිමට තමන්ගේ ලබන ආත්මෙටත් හොදක් වෙනවා.
මම දැන් හැමදේම හදාගෙන ඉන්නේ බන්.... වැරදි දේවල් කරන්නේ නෑ... වැරදි කියලා දැන දැන එහෙම වැඩ කරලා අපි අපිවමයි රවට්ට ගන්නේ,..
මම ජීවිතේ වැරැද්දකට කියලා කරන්නේ මේ එලකිරියට වෙලා ටිකක් කාලෙ කන එක විතරයි.

ඇයිබං මේකෙ වෙන දේවල් වල හැටියට වෙලාවකට එපා වෙනවනේ බං. එතකොට මගේ කාලය ගැන මට කණගාටුවක් ඇති වෙනවා.![]()
උඹ මේකෙන් මොකුත්ම නොදන්න දෙයක් ඉගෙනගෙන නැද්ද?
උඹට මෙතනදි සිරා යාලුවො සෙට වෙලා නැද්ද?
උඹ මෙතනදි තවත් මනුස්සයෙක්ගේ ජීවිතේට පුන්චි හරි දෙයක් එකතු කරල දීල නැද්ද්?
උඹ මේකෙන් මොකුත්ම නොදන්න දෙයක් ඉගෙනගෙන නැද්ද?
උඹට මෙතනදි සිරා යාලුවො සෙට වෙලා නැද්ද?
උඹ මෙතනදි තවත් මනුස්සයෙක්ගේ ජීවිතේට පුන්චි හරි දෙයක් එකතු කරල දීල නැද්ද්?
කොහොමද කට්ටියට ඉතින්?

මම හැමතිස්සෙම උඹට බන්නේ ඕක නවත්තන්න කියලඔය වැඩේ මට නවත්තගන්න උපරිම හෙල්ප් එක දුන්නේ... බඩියා, කෙපුසා... මචන් උබලා දෙන්නට පින් හොදේ.....