☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බන්, ඔක්කොම හොඳ කොල්ලන්ට කෙළ වෙන්නෙ අෆෙයාස් බ්‍රේක් වෙලා. ඒකයි දුක. මූ දක්ශයා. වැඩේ ගොඩදායි. කියන විදිහට ආයෙ බොන්නෙ නෑමලු.

    සතුටට බොන්නෙ ටිකයි, දුකට තමා බන් කොල්ලො නැති වෙන්නම බොන්නෙ. :(

    :yes::yes::baffled:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒවගේම බදින කෙල්ලටත්, ලමයින්ටත් අන්තිමට තමන්ගේ ලබන ආත්මෙටත් හොදක් වෙනවා.

    මට දැන් දිරවන්නෙම නෑ...... කෙල්ලෝ, ආදරේ, විවාහය, අරක්කු.... ඕවා ගැන නොකියා අනිත් ඕනෙම දෙයක් කියන්න..... කිසි අව්ලක් නෑ..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මම දැන් හැමදේම හදාගෙන ඉන්නේ බන්.... වැරදි දේවල් කරන්නේ නෑ... වැරදි කියලා දැන දැන එහෙම වැඩ කරලා අපි අපිවමයි රවට්ට ගන්නේ,..

    11.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී
    මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා
    ආ හා හා හා හා

    මේ ලොවෙන් එහා සිටන්
    ඈත ලෝකයෙන් ඇවිත්
    මුදු නීල පීත ලෝහිත පැහැ
    ඈත දිලෙනවා ආ හා හා හා හා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඇයිබං මේකෙ වෙන දේවල් වල හැටියට වෙලාවකට එපා වෙනවනේ බං. එතකොට මගේ කාලය ගැන මට කණගාටුවක් ඇති වෙනවා. :baffled:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පහුගිය දවසක ආව කෝල් එකක් වයිෆ් ගෙන්... ටිකක් වෙලා කතා කර කර ඉදල.. "අහ් මේ... අපි ඊයේ පන්සල ගිය වෙලේ ඔයාගේ පරණ කෙල්ල ඇවිත් හිටියා... ඔයාලගෙ නංගි පෙන්නුවෙ... එයා ප්‍රෙග්නන්ට් "

    " අහ්.. එළනේ... මේ... ඔය කොයි එක්කෙනාද ?? "

    එතනින් එහාට තත්වය ශෝචනීයයි...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඇයිබං මේකෙ වෙන දේවල් වල හැටියට වෙලාවකට එපා වෙනවනේ බං. එතකොට මගේ කාලය ගැන මට කණගාටුවක් ඇති වෙනවා. :baffled:

    උඹ මේකෙන් මොකුත්ම නොදන්න දෙයක් ඉගෙනගෙන නැද්ද?

    උඹට මෙතනදි සිරා යාලුවො සෙට් වෙලා නැද්ද?

    උඹ මෙතනදි තවත් මනුස්සයෙක්ගේ ජීවිතේට පුන්චි හරි දෙයක් එකතු කරල දීල නැද්ද්?
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ මේකෙන් මොකුත්ම නොදන්න දෙයක් ඉගෙනගෙන නැද්ද?

    උඹට මෙතනදි සිරා යාලුවො සෙට වෙලා නැද්ද?

    උඹ මෙතනදි තවත් මනුස්සයෙක්ගේ ජීවිතේට පුන්චි හරි දෙයක් එකතු කරල දීල නැද්ද්?

    ඒක තමයි බං මම තවදුරටත් මේකේ ඉන්නේ. නැත්තං දාලා ගිහින් ගොඩක් කල්. :(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹ මේකෙන් මොකුත්ම නොදන්න දෙයක් ඉගෙනගෙන නැද්ද?

    උඹට මෙතනදි සිරා යාලුවො සෙට වෙලා නැද්ද?

    උඹ මෙතනදි තවත් මනුස්සයෙක්ගේ ජීවිතේට පුන්චි හරි දෙයක් එකතු කරල දීල නැද්ද්?

    නොදන්නා දේවල් ඉගෙන ගන්නවා..... යාළුවො සෙට් වෙනවා.... අමුතු ඩයල් හම්බ වෙනවා...... අපිට කරන්න පුළුවන් විදියට වචනයෙන් හරි උදවුවක් දෙනවා..... ලංකාවේ වෙන කොහෙද මේ වගේ ෆන් එකක් ගන්න පුළුවන් වෙන...... එකම දේ ඉතිං රෙප් කපන එවුන් නිසා එපා වෙනවා වෙලාවකට.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොමද කට්ටියට ඉතින්?

    හොදින් ඉන්නවා බං.
    මේක දැක්කද
    :D

    dinuka rukshan 2,493
    KPZ 2,325
    Mal Baba 1,171
    හොටු gediya 524
    sandaru1rox 416
    Thunderbolt 339
    Ereshaz77 335
    හොටුmali2009 334
    crazybuddy 320
    Lewke 287
    Mr.Tom 242
    ජේමිස්බන්ඩා007 200
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔය වැඩේ මට නවත්තගන්න උපරිම හෙල්ප් එක දුන්නේ... බඩියා, කෙපුසා... මචන් උබලා දෙන්නට පින් හොදේ.....
    මම හැමතිස්සෙම උඹට බන්නේ ඕක නවත්තන්න කියල
    උඹ ඒක කොහොම හරි නවත්තුවනම් ලොකු දෙයක් :yes:
     
    Status
    Not open for further replies.