

අවසාන මොහොත මාගේ
චාමලී දෑස මානේ![]()


හිතපං දෙතුන් දෙනාම වට වෙලා උඹට ගැරුප්පු වලින් චක් චක් ගාලා ඇන්නොත්![]()
අන්න වැඩේ ....මන් ගාව තියෙනවා සැමන් ටින් පියනක්..ඒක අරන් රටා අදින්න ඕන කැපෙන පැත්තෙන්..මැරිලා යන්ට
අද ඉදන් මට නංගි කියනවා තේරුනාද? නැත්නම් කකුල් දෙකෙන් එල්ලලා කටට දානවා බත් ගුලි හිරවෙලා මැරෙන්ට....
පෙට්ටියේ ගාන අහන්න
නැත්නම් මටත් වලලෙන්නයි වෙන්නේ
call ටොම්.....![]()
මේ ආත්මේ.....
මැරුණට පස්සේ කුබි කන කම් වෙරළු ගැහේ එල්ලලා තියන්ට ඕන පන එනකම්![]()



කපන්න අනින්න ඕන නැහැ.... මෙයින් එකක් දුන්න නම් ඇති බඩ කොර වෙලා, පරම්පරාවම චුත වෙන්න...
![]()


ඔව්... රෑට විතරයි ගාන්නේ.... ඕක ගාල මසාජ් කරගනින්.... උදේට නාපන්..... කොන්ඩේ කළු වෙනවා..... මරු බන් ඔය ඔයිල් එක...

එකපාරම ගාන්නෙ නැතුව, ගාපු එකෙක්ගෙන් අහලා (ශුවර් පොරක්) හිටියනම් නරකද. ඇලගික් තියෙනවද බලන්න කොලර් එකෙන් වැහෙන බෙල්ල හරියෙ පොඩ්ඩක් ගාල බලලා ඉන්න.


මාත් එකක් ගත්තා ආසාවට.. කොණ්ඩෙත් යනව ලාවට වගේ..
ඔච්චර දරුණු වෙන්න එපා යකෝ
එක හොදයි බන්.... කොන්ඩේ යන එක නතරවෙනවා.... තට්ටේ පෑදෙන එක නතර වෙනවා... අකලට කේස් සුදු වෙන එක නතර වෙනවා...


හම්බෝ... මම හිතුවේ අනීම කියල...
හෙලෝ... 119... එපා, අර පෙට්ටිය ගේන්න එපා... අපි බලාපොරොත්තු වෙච්ච් මිනිමැරුම වුනේ නෑ.
මොනාද බං උඹලා ඔය ගාන්නේ
ඕකා මුණ කොහොම මාරුකලත් සතා සතාම තමා...
දුප් යන්න..........ආවා මෙතනට
ඒ මොන උලවුවකටද මන් අවසාන මොහොතට එන්නේ....
ඇනලා හිල් වලට විනාකිරි වක් කොරන්ට ඕනා

මේ ආත්මේ.....
මැරුණට පස්සේ කුබි කන කම් වෙරළු ගැහේ එල්ලලා තියන්ට ඕන පන එනකම්![]()
කේශ මූල තරලය මචෝ..
උන්ගෙ තව ප්රඩක්ට්ස් තියෙනවා..
හැම එකම වගේ සාර්ථකලු..


ගඳ තමා බං අවුල.. මං මේ දැන් ගෑවා.. පාන්දර නාන නිසා..
නෑ උට්ටො.. බෝතලේක තිබිලා..