My3 ge Horakama

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ලේකම්වරයා එක්සත් ජනතා නිදහස් සංධානයේ නිල ෆේස්බුක් ගිණුම අවභාවිත කරමින් සිටින බව වාර්ථා වේ.
    එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් මීට වසර කිහිපයකට පෙර නිර්මාණය කල මේ නිල ෆේස්බුක් ගිණුම අද වන විට එහි ඇඩ්මින් වරයා තමන්ගේ පාර්ශවයට ගැනීම හරහා තමාගේ මැතිවරණ ප්‍රචාරණයට ඉතාමත් නිර්ලජ්ජී ලෙස භාවිතා කරමින් තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැක. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමෙන් පසුද මෙලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයේ නිල ෆේබුක් මාධ්‍ය අවභාවිතයේ යොදා ගැනීම සිරිසේන, ඔහුම පවසන යහපාලනයදැයි එක්සත් සංධාන ඉහළ පෙලේ නියෝජිතයෙකු අප හා සාකච්චාවකට එක්වෙමින් ප්‍රශ්න කළේය. චෞර රැජිණ යන අර්වර්ථ නාමයද පටබැඳි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග යහපාලනය පිළිබඳ සිහින පාට කරන සිරිසේන මහතාගේ මෙම හැසිරීම එක අතකින් එතරම් පුදුම් විය යුතු නැතැයිද ඔහු තව දුරටත් පැවසීය.
    බොහෝ විට සම්පූර්ණ අසත්‍ය ප්‍රචාර යවමින් තමන් වටා විශාල පිරිසක් එක් වෙමින් සිටින්නේ යැයි පෙන්වීමට මේ ගිණුම හරහා බොහෝ වර උත්සාහ ගෙන තිබේ. අද එහි පුවතක් පළකරමින් රංජිත් සියඹලාපිටිය මහතා සිරිසේන මහතාට සහාය පල කිරීමට නුවර මැතිවරණ වේදිකාවට ගොඩ වෙනු ඇතැයි ප්‍රකාශ කර තිබූ මුත් අප වෙත අදහස් පළකල සියඹලාපිටිය මහතා ඒ අදහස පිළිකුලෙන් යුතුව හෙලා දැක්කේය. එය සිර්‍රිසේන මහතාගේ ෆේස්බුක් කටකතා මෙහෙයුමේ එක් අලජ්ජී පියවරක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
    ෆේස්බුක් ගිණුමේ අතීත ක්‍රියාකාරකම් (History) නිරීක්ෂණයදී එය මීට මසකට පමණ පෙරද මහින්ද රාජපෂ මහතා වෙනුවෙනුත් එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙනුත් ප්‍රචාරණයේ යෙදුනු අයුරු තවමත් දැක ගත හැක.
     
    • Like
    Reactions: Kalu_Banda

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    පොදු අපේක්ෂකයා ලෙස.....................................................................................................................................................................තවමත් දැක ගත හැක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ඔහොමයි පොදු සිරිසේන යහපාලනේ ඇති කරන්නෙ.ෆේස් බුක් පිටුව උස්සන එකා තව මොනව හොරකන් නොකරයිද.:oo:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔන්න ඔහොමයි පොදු සිරිසේන යහපාලනේ ඇති කරන්නෙ.ෆේස් බුක් පිටුව උස්සන එකා තව මොනව හොරකන් නොකරයිද.:oo:

    මේ තියෙන්නේ මහින්ද උපාසක බක බක ගේ පිං අතේ වැඩ..වැඩිය නෑ බස් 50යි..:lol::lol::lol::lol:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10676321_1587523971476256_4937298404212317027_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: SHANUXLK

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මේ මහින්දම කියන්නේ ඌට ඉන්නේ ගොන් ජනතාවක් කියලා..මේ වීඩියෝ එකේ 1:25 ඉදන් බලහන්..:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තියෙන්නේ මහින්ද උපාසක බක බක ගේ පිං අතේ වැඩ..වැඩිය නෑ බස් 50යි..:lol::lol::lol::lol:

    උබ ඉරිසියාවෙ පැලෙනව නේද,බස් 50 නෙමේ 100 ගෙනාවත් උබට මොකද,කහනවද,නැත්තන් බයවෙලා නේද හොදටම. :lol::lol::lol: උබල පැරදිලා ඉවරයි බන් :P:P සිරිසේනට බස් 50 දාගන්ඩ මිනිස්සු නැති උනාට මහින්දට ඔනෙ තරන් සෙනග ඉන්නව බස් 100 ගේනඩ හරි,අනික ලගම බස් ගන්නෙ සල්ලි දීල පිනට ගන්නෙත් නැ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ ඉරිසියාවෙ පැලෙනව නේද,බස් 50 නෙමේ 100 ගෙනාවත් උබට මොකද,කහනවද,නැත්තන් බයවෙලා නේද හොදටම. :lol::lol::lol: උබල පැරදිලා ඉවරයි බන් :P:P සිරිසේනට බස් 50 දාගන්ඩ මිනිස්සු නැති උනාට මහින්දට ඔනෙ තරන් සෙනග ඉන්නව බස් 100 ගේනඩ හරි,අනික ලගම බස් ගන්නෙ සල්ලි දීල පිනට ගන්නෙත් නැ.

    මේ මහින්දම කියන්නේ ඌට ඉන්නේ ගොන් ජනතාවක් කියලා..මේ වීඩියෝ එකේ 1:25 ඉදන් බලහන්..:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ ඉරිසියාවෙ පැලෙනව නේද,බස් 50 නෙමේ 100 ගෙනාවත් උබට මොකද,කහනවද,නැත්තන් බයවෙලා නේද හොදටම. :lol::lol::lol: උබල පැරදිලා ඉවරයි බන් :P:P සිරිසේනට බස් 50 දාගන්ඩ මිනිස්සු නැති උනාට මහින්දට ඔනෙ තරන් සෙනග ඉන්නව බස් 100 ගේනඩ හරි,අනික ලගම බස් ගන්නෙ සල්ලි දීල පිනට ගන්නෙත් නැ.

    ඒ සල්ලි උගේ අම්මගෙද?නැත්නම් මිනිසසුන්ගේද?වහා හෙළි කරනු..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ සල්ලි උගේ අම්මගෙද?නැත්නම් මිනිසසුන්ගේද?වහා හෙළි කරනු..:lol::lol:
    දෙගොල්ලන්ගෙම නෙමේ ආසන සන්විධායකලගෙ.:P:P

    මේ මහින්දම කියන්නේ ඌට ඉන්නේ ගොන් ජනතාවක් කියලා..මේ වීඩියෝ එකේ 1:25 ඉදන් බලහන්..:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
    කොහෙද බන් එහෙම එකක් කියන්නෙ උබ තමා ගොන් ජනතාව :lol::lol::lol:
     
    Sep 25, 2008
    757
    35
    0
    මහින්දට , ඊයේ පෙරේදා බිතරෙන් එලියට ආපු, තාමත් අම්මලා තාත්තලා ම පු* හොඳන ගෙදරට හොරෙන් facebook එන , තාමත් අම්මලා තාත්තලාගෙන් කලා බිලා , දෙමව්පියෝ බය කරගෙන , අපි තමා ඔක්කොම දන්නේ කියලා හිතාගෙන ඉන්න , එත් සමාජය ගැන කිසි තේරුමක් නැති, පහු ගිය ආණ්ඩු, මොනාද කලේ , මහින්දයා මොනාද කලේ කියලවත් නොදන්න, 2005 දී අම්මගෙන් කිරි බීපු , පොඩි පොඩි කොල්ලෝ , සිරිසේනට මොකුත් බැ කියලා තේරෙන්නේ නැ ,,
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    බස් වලින් අදිනවලු හරි ඉතින් බස් වලින් ඇද්ද කියමු... ඒත් ඉතින් එහෙම හරි එන්න මිනිස්සු ඉන්න එපැයි මහින්දට කැමති මොකද ගෙවල් වලට ගිහින් බලෙන් නග්ගගෙනද ගොන් යූඑන්පි කාරයොන්ට රෙවිල ඉන්නෙ.... නුවර හෙන සෙනගලු මාකට් එක බ්ලොක් කරගෙන පව් හැබැයි.... ජනවාරි 8න් පස්සෙ ආතල් කුඩු
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    දැන් කවුද කියන්නෙ ඒක නිල page එක කියල. නොදන්න දේවල් දාන්න ඒපා මචන් පක්ෂ කාර්යාලයට වත් මන්දිරේටවත් ලේඛම් කාර්යාලයට වත් කිසිම සම්බන්ධයක් තිබුනෙ නෑ ඔය page එකේ. ඔය එකේ ඇඩිමින් හිටියෙ මගේ යාලුවෙක් මිනිහ අදාල පුද්ගලයට page එක දීල අයින් උනා එච්චරයි.