හෝකන්දරට වැටුණු යානය පිටුපස අබිරහසක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හෝකන්දරට වැටුණු යානය පිටුපස අබිරහසක්

antonov-crash-jpg_thumb_medium600_.jpg

හෝකන්දරට වැටුණු යානය පිටුපස අබිරහසක්
2014 දෙසැම්බර් 12 වෙනි සිකුරාදා, 08:34 0 COMMENTS ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
හෝකන්දර වානගුරු වත්ත ප්‍රදේශයේ රබර් වත්තකට කඩාවැටුණු ගුවන්යානය පිළිබඳ ආරක්ෂක අංශවලින් ප්‍රමාණවත් තොරතුරු හෙළිදරව් නොවීම පිටුපස අභිරහස් තත්වයක් ඇතැයි වාර්තා වේ.

මෙම යානය කඩාවැටී ඇත්තේ අද (12) උදෑසන 6.20ට පමණ වන අතර ගිනිගනිමින් තිබූ ගුවන්යානය නිමාදැමීමට කටයුතු කළේ ප්‍රදේශවාසීන්ය. විනාඩි 45කට පසුව ආරක්ෂ අංශ එම ස්ථානයට ළඟා වී ඇත.

ගුවන්ගතවී ඇති යානයක් රේඩාර් මධ්‍යස්ථාන සමඟ සබඳතා පවත්වන බැවින් අනතුරට පත්වීම හා යානය පිළිබඳ සියලු තොරතුරු අංශ සතුවිය යුතු නමුත් මේ දක්වා ඔවුන් ඒ පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිකර නැත. මෙම යානයේ ගමන් ගත් පිරිස කවුරුන්ද ඔවුන් කොහිසිට පැමිණෙමින් සිටියේද යන්න අපැහැදිලිය. මෙම යානාව ඇන්ටනොව් වර්ගයේ යානාවක් බව හෙළිවී ඇති අතර සාමාන්‍යයෙන් මේවා භාවිත කරන්නේ ගුවන්හමුදාව විසින් භාණ්ඩ ප්‍රවාහනයටය.

සිවුදෙනෙකුගේ පිළිස්සී ගිය මළ සිරුරු මේ වන විට සහන කණ්ඩායම් විසින් සොයාගෙන තිබේ

http://www.lankatruth.com/home/sinh...:2014-12-12-03-04-57&catid=41:local&Itemid=74
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙච්චර හෙන මීදුමක් අස්සේ උදේම ප්ලේන් එකක් පදින බූරුවො කවුද?
අනිත් එක ක‍ටුනායක සිට රත්මලානට හතර දෙනෙක් ප්ලේන් එකක යන්නේ මොකද? වාහනේක යන්න තිබුනනේ.වියදමත් අඩුයි.ප්ලේන් එකකට මාර තෙල් ගොඩක්නේ යන්නේ.
 
  • Like
Reactions: Mirrors

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    මෙච්චර හෙන මීදුමක් අස්සේ උදේම ප්ලේන් එකක් පදින බූරුවො කවුද?
    අනිත් එක ක‍ටුනායක සිට රත්මලානට හතර දෙනෙක් ප්ලේන් එකක යන්නේ මොකද? වාහනේක යන්න තිබුනනේ.වියදමත් අඩුයි.ප්ලේන් එකකට මාර තෙල් ගොඩක්නේ යන්නේ.

    ane gon ponnayo danne naththan gon katha kiyanne nathuwa hitapan. air force eketa tho wage harak ganne natuwa mole tiyena un ganne rate wasanawata. tho danne nattan ahaganin atta kathawa moda moosalaya

    president Anuradhapura MA60 aran apu nisa rathmalane ada yanna tiyena MA60 schedule ekata stand by aircraft ekak one nisa thama meka yawwe. honda experience pilot la thama fly karanne AN32. welawa naraka unama kochchara skillful unatha wadak na
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේක පිටුපස ජාත්‍යන්තර බලවෙග, කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව සහ NGO නඩය ඉන්න බැරිද :D

    ඒව ගැන කතා කරන්න අයිතිය තියෙන්නේ දේශපාලකයොන්ට විතරයි .........
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,628
    5,480
    113
    දෙමළ සන්ධානයේ සහය ගන්න මහින්ද විශේෂ මෙහෙයුමක.

    10849921_727360734022466_6896125276363675049_n.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙච්චර හෙන මීදුමක් අස්සේ උදේම ප්ලේන් එකක් පදින බූරුවො කවුද?
    අනිත් එක ක‍ටුනායක සිට රත්මලානට හතර දෙනෙක් ප්ලේන් එකක යන්නේ මොකද? වාහනේක යන්න තිබුනනේ.වියදමත් අඩුයි.ප්ලේන් එකකට මාර තෙල් ගොඩක්නේ යන්නේ.
    GON KATHA NOKIYA HITU OI :rofl::rofl:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ane gon ponnayo danne naththan gon katha kiyanne nathuwa hitapan. air force eketa tho wage harak ganne natuwa mole tiyena un ganne rate wasanawata. tho danne nattan ahaganin atta kathawa moda moosalaya

    president Anuradhapura MA60 aran apu nisa rathmalane ada yanna tiyena MA60 schedule ekata stand by aircraft ekak one nisa thama meka yawwe. honda experience pilot la thama fly karanne AN32. welawa naraka unama kochchara skillful unatha wadak na

    MACHAN UBA HARI, NODANNA EWUN EKKA OWA KIYANNA YANNA EPA. TERUMAK NEHE, OYA KIYANA DE WUNATH ANITH PETHTHA HARAWAGENA MADA GAHANNA BARI NEHE.
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,985
    391
    83
    මෙච්චර හෙන මීදුමක් අස්සේ උදේම ප්ලේන් එකක් පදින බූරුවො කවුද?
    අනිත් එක ක‍ටුනායක සිට රත්මලානට හතර දෙනෙක් ප්ලේන් එකක යන්නේ මොකද? වාහනේක යන්න තිබුනනේ.වියදමත් අඩුයි.ප්ලේන් එකකට මාර තෙල් ගොඩක්නේ යන්නේ.

    ane uba wage gonek.....:):)