බස් වලින් අදිනවලු හරි ඉතින් බස් වලින් ඇද්ද කියමු... ඒත් ඉතින් එහෙම හරි එන්න මිනිස්සු ඉන්න එපැයි මහින්දට කැමති මොකද ගෙවල් වලට ගිහින් බලෙන් නග්ගගෙනද ගොන් යූඑන්පි කාරයොන්ට රෙවිල ඉන්නෙ.... නුවර හෙන සෙනගලු මාකට් එක බ්ලොක් කරගෙන පව් හැබැයි.... ජනවාරි 8න් පස්සෙ ආතල් කුඩු

ඔන්න ඔහොමයි පොදු සිරිසේන යහපාලනේ ඇති කරන්නෙ.ෆේස් බුක් පිටුව උස්සන එකා තව මොනව හොරකන් නොකරයිද.![]()
මේ මහින්දම කියන්නේ ඌට ඉන්නේ ගොන් ජනතාවක් කියලා..මේ වීඩියෝ එකේ 1:25 ඉදන් බලහන්..

බස් වලින් අදිනවලු හරි ඉතින් බස් වලින් ඇද්ද කියමු... ඒත් ඉතින් එහෙම හරි එන්න මිනිස්සු ඉන්න එපැයි මහින්දට කැමති මොකද ගෙවල් වලට ගිහින් බලෙන් නග්ගගෙනද ගොන් යූඑන්පි කාරයොන්ට රෙවිල ඉන්නෙ.... නුවර හෙන සෙනගලු මාකට් එක බ්ලොක් කරගෙන පව් හැබැයි.... ජනවාරි 8න් පස්සෙ ආතල් කුඩු
ඉතින් ප** රු.2000 බත් පැකට් එකයි අරක්කු කාලයි දෙනවා නම් මොන ගමේ බයියද එන්නෙ නැත්තේ, අනේ තෝ වගේ ගොං හරකෙක්. තෝත් පල ගිහින් දීගෙන හිටහන්.. එතකොට හරියයි.. නොදකින්.