windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,040
    262
    83
    ඔක්කොම කොන්ටැක්ට් මකල දාන්න විදියක් නැද්ද ෆෝන් එකෙන්? Transfer my data ඔප්ෂන් එකෙන් මගේ නෙක්සස් 4 එකේ කොන්ටැක්ට් ටික ගත්ත. හැම මගුලම import වෙලා දැන්. facebook, skype, gmail හැම රෙද්දම. දැන් ලුමියා එකෙන් filter කරත් ඒවා filter වෙන්නේ නෑ. :angry::angry::angry::angry:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    :sorry: ඔව් මචං ඔහොම දෙයක් නම් මගේ එකෙත් තියෙනව මචං. filter වෙන්නේ නැහැ මචං.. :(
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    MX Player එක windows Phone එක ඇවිල්ල.. එත් තාම developing mode එකක තියන්නේ.. final app එක release වෙන්න තව මාස කිහිපයක් යයි සිංහලු..
    ed4015f3-4623-4c2c-9c3a-d9dc54bca532

    http://www.windowsphone.com/en-us/store/app/mx-player/8ec67eb7-1158-4d34-9898-007fcc49683e
     
    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    Facebook එක අපි වගේ පොඩි කොල්ලෝ ගහන ෆට්ට උනත් හිච්චි Game එකක් වන Candy Crush Saga ත් දැන් තියෙනවා Windows Phone එකේ..
    Game එක සුපිරි.. No lags.. No errors.. බාබා වගේ වැඩ.. FB account එක link කරලා Play කරන්න පුළුවන්...
    එහෙනම් ඉතින් download කර ගනිල්ලා මෙන්න link එක..
    55f3debc-b9a1-4937-ad17-cd70f5a31448

    http://www.windowsphone.com/en-us/s...bdef8-1792-488b-a7be-7596a1720166?signin=true

    Thanks machan
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    MX Player එක windows Phone එක ඇවිල්ල.. එත් තාම developing mode එකක තියන්නේ.. final app එක release වෙන්න තව මාස කිහිපයක් යයි සිංහලු..
    ed4015f3-4623-4c2c-9c3a-d9dc54bca532

    http://www.windowsphone.com/en-us/store/app/mx-player/8ec67eb7-1158-4d34-9898-007fcc49683e

    පට්ට දැන් Windows Phone වලට ඇප් එනවා හිටු කියලා :cool: Google කාරයෝ තමා බයේ ඇප් හදන්නේ නැත්තේ :D මෙහෙම ගියොත් උන්ටත් ඇප් හදන්න වෙනවා අනිවා :yes::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පට්ට දැන් Windows Phone වලට ඇප් එනවා හිටු කියලා :cool: Google කාරයෝ තමා බයේ ඇප් හදන්නේ නැත්තේ :D මෙහෙම ගියොත් උන්ටත් ඇප් හදන්න වෙනවා අනිවා :yes::yes:
    ඔව් මචං අනිවා. උන්ටත් google services දෙන්න වෙනවා මචං.. :D:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප්‍රශ්න 2ක් තියෙනවා
    Static IP එන්නෙ නැද්ද සිංහලු ? :sorry:
    NOKIA LUMIA 520 = 12900/-1 yr wrnty මේක මේ ගානට ලාබද ? :rolleyes:
    පෝං එක හොදද ?
     
    Nov 27, 2009
    2,139
    107
    0
    HERE maps wala mokadda update ekak lankawata deela neda. Voice guided navigation da mokadda. e gana danna kenek kiyanawada wisthara.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ප්‍රශ්න 2ක් තියෙනවා
    Static IP එන්නෙ නැද්ද සිංහලු ? :sorry:
    NOKIA LUMIA 520 = 12900/-1 yr wrnty මේක මේ ගානට ලාබද ? :rolleyes:
    පෝං එක හොදද ?

    ලගදීම එවයි මචං.. :yes: india වලට Lumia 925, 625 වගේ ඒවාට ඇවිත් තියෙනවා.. :baffled:
    ලංකාවේ phone වල price එක්ක බැලුවොත් lumia 530 එකට වඩා lumia 520 එක හොදයි වගේ පෙන නිසා ඕක හොද offer එකක් මචං, එත් පොඩ්ඩක් international market එක දිහා බැලුවොත් lumia 520 එකක් දැන් USD 29.99 (3935.25 LKR)මචං.
    http://www.amazon.com/Nokia-Lumia-520-GoPhone-AT/dp/B00E45043A
    එහෙම බැලුවොත් ඕක පාඩුයි මචං, පිට රටින් ගෙන්න ගන්න පුළුවන් නම් ෆට්ට ලාබයි :yes:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,040
    262
    83
    :sorry: ඔව් මචං ඔහොම දෙයක් නම් මගේ එකෙත් තියෙනව මචං. filter වෙන්නේ නැහැ මචං.. :(

    මාර සීන් එකනේ බන්...... :eek::eek::eek::eek::eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ලගදීම එවයි මචං.. :yes: india වලට Lumia 925, 625 වගේ ඒවාට ඇවිත් තියෙනවා.. :baffled:
    ලංකාවේ phone වල price එක්ක බැලුවොත් lumia 530 එකට වඩා lumia 520 එක හොදයි වගේ පෙන නිසා ඕක හොද offer එකක් මචං, එත් පොඩ්ඩක් international market එක දිහා බැලුවොත් lumia 520 එකක් දැන් USD 29.99 (3935.25 LKR)මචං.
    http://www.amazon.com/Nokia-Lumia-520-GoPhone-AT/dp/B00E45043A
    එහෙම බැලුවොත් ඕක පාඩුයි මචං, පිට රටින් ගෙන්න ගන්න පුළුවන් නම් ෆට්ට ලාබයි :yes:
    ස්ටැටික් අයි පී නැතුව පිස්සු හැදිලා බොල ඉන්නේ. අයියෝ ඩේටා :sorry::sorry:
    අඩේ බං අපි නොකියා බේසික් පෝං කෑල්ලක් ගන්න ගාන නේ :sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    HERE maps wala mokadda update ekak lankawata deela neda. Voice guided navigation da mokadda. e gana danna kenek kiyanawada wisthara.

    ow ban dan daws kihipayakata kalin here Drive+ support eka lankawa samahara place walata dunna :yes:

    Today’s ( 2014/12/09 ) update of HERE Drive+ for Windows Phone has added turn-by-turn voice-guided GPS navigation to 18 new countries and territories, HERE said in a blog post.

    Among these countries there are 10 with complete road coverage (Algeria, Burkina Faso, Côte d’Ivoire, Cyprus, Iraq, Libya, Mauritania, Mauritius, Paraguay, Saint Helena) and 8 others (Angola, Bangladesh, Nepal, Senegal, Sri Lanka, Suriname, Zambia, Zimbabwe) with a lesser coverage, i.e. “Not all the roads in these countries have been mapped yet. You can use HERE, but full navigation won’t be available there,“ the company wrote
     
    ෆට්ට මචං :cool:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ස්ටැටික් අයි පී නැතුව පිස්සු හැදිලා බොල ඉන්නේ. අයියෝ ඩේටා :sorry::sorry:
    අඩේ බං අපි නොකියා බේසික් පෝං කෑල්ලක් ගන්න ගාන නේ :sorry:
    :sorry: static IP ලගදීම එයි මචං,,
    ඔව් බන් ෆට්ට ලබයි මචං තව lumia 635 එකක් තිබ්බ USD 59 කට amazon එකේ​
     
    Status
    Not open for further replies.