ඔක්කොම කොන්ටැක්ට් මකල දාන්න විදියක් නැද්ද ෆෝන් එකෙන්? Transfer my data ඔප්ෂන් එකෙන් මගේ නෙක්සස් 4 එකේ කොන්ටැක්ට් ටික ගත්ත. හැම මගුලම import වෙලා දැන්. facebook, skype, gmail හැම රෙද්දම. දැන් ලුමියා එකෙන් filter කරත් ඒවා filter වෙන්නේ නෑ.![]()
ඔව් මචං ඔහොම දෙයක් නම් මගේ එකෙත් තියෙනව මචං. filter වෙන්නේ නැහැ මචං..
Facebook එක අපි වගේ පොඩි කොල්ලෝ ගහන ෆට්ට උනත් හිච්චි Game එකක් වන Candy Crush Saga ත් දැන් තියෙනවා Windows Phone එකේ..
Game එක සුපිරි.. No lags.. No errors.. බාබා වගේ වැඩ.. FB account එක link කරලා Play කරන්න පුළුවන්...
එහෙනම් ඉතින් download කර ගනිල්ලා මෙන්න link එක..
![]()
http://www.windowsphone.com/en-us/s...bdef8-1792-488b-a7be-7596a1720166?signin=true
MX Player එක windows Phone එක ඇවිල්ල.. එත් තාම developing mode එකක තියන්නේ.. final app එක release වෙන්න තව මාස කිහිපයක් යයි සිංහලු..
![]()
http://www.windowsphone.com/en-us/store/app/mx-player/8ec67eb7-1158-4d34-9898-007fcc49683e
Google කාරයෝ තමා බයේ ඇප් හදන්නේ නැත්තේ
මෙහෙම ගියොත් උන්ටත් ඇප් හදන්න වෙනවා අනිවා 

පට්ට දැන් Windows Phone වලට ඇප් එනවා හිටු කියලාGoogle කාරයෝ තමා බයේ ඇප් හදන්නේ නැත්තේ
මෙහෙම ගියොත් උන්ටත් ඇප් හදන්න වෙනවා අනිවා
![]()



ප්රශ්න 2ක් තියෙනවා
Static IP එන්නෙ නැද්ද සිංහලු ?
NOKIA LUMIA 520 = 12900/-1 yr wrnty මේක මේ ගානට ලාබද ?
පෝං එක හොදද ?
india වලට Lumia 925, 625 වගේ ඒවාට ඇවිත් තියෙනවා.. 
ඔව් මචං ඔහොම දෙයක් නම් මගේ එකෙත් තියෙනව මචං. filter වෙන්නේ නැහැ මචං..





ස්ටැටික් අයි පී නැතුව පිස්සු හැදිලා බොල ඉන්නේ. අයියෝ ඩේටා
ලගදීම එවයි මචං..india වලට Lumia 925, 625 වගේ ඒවාට ඇවිත් තියෙනවා..
ලංකාවේ phone වල price එක්ක බැලුවොත් lumia 530 එකට වඩා lumia 520 එක හොදයි වගේ පෙන නිසා ඕක හොද offer එකක් මචං, එත් පොඩ්ඩක් international market එක දිහා බැලුවොත් lumia 520 එකක් දැන් USD 29.99 (3935.25 LKR)මචං.
http://www.amazon.com/Nokia-Lumia-520-GoPhone-AT/dp/B00E45043A
එහෙම බැලුවොත් ඕක පාඩුයි මචං, පිට රටින් ගෙන්න ගන්න පුළුවන් නම් ෆට්ට ලාබයි



HERE maps wala mokadda update ekak lankawata deela neda. Voice guided navigation da mokadda. e gana danna kenek kiyanawada wisthara.

ow ban dan daws kihipayakata kalin here Drive+ support eka lankawa samahara place walata dunna
Today’s ( 2014/12/09 ) update of HERE Drive+ for Windows Phone has added turn-by-turn voice-guided GPS navigation to 18 new countries and territories, HERE said in a blog post.
Among these countries there are 10 with complete road coverage (Algeria, Burkina Faso, Côte d’Ivoire, Cyprus, Iraq, Libya, Mauritania, Mauritius, Paraguay, Saint Helena) and 8 others (Angola, Bangladesh, Nepal, Senegal, Sri Lanka, Suriname, Zambia, Zimbabwe) with a lesser coverage, i.e. “Not all the roads in these countries have been mapped yet. You can use HERE, but full navigation won’t be available there,“ the company wrote

ස්ටැටික් අයි පී නැතුව පිස්සු හැදිලා බොල ඉන්නේ. අයියෝ ඩේටා
අඩේ බං අපි නොකියා බේසික් පෝං කෑල්ලක් ගන්න ගාන නේ![]()
static IP ලගදීම එයි මචං,,