මුලින් හැමදාම කියනවා වගේ මම කාටවත් කඩේ යන්නෙ නැ 
එත් ලංකාවේ මිනිස්සු හිතන විදිය ගැන දැඩි කලකිරිමෙන් ඉන්නෙ.
මේ දවස් ටිකේ එලියේ පහලියේ ඇවිදිනකොට ඡන්දය ගැන තමා අහන්නෙ,මෙහෙම අහනකොට මට තෙරුම් ගිය එකක් තමා මේ මහින්ද මහත්තයාට ඡන්දය වැඩියෙන් වැටෙන්නෙ කාන්තාවන්ගෙන් කියලා,මේ තත්වය මට හොඳට තෙරුනා ගම්පහ ගියාම,එ පැත්තෙ මම පොඩි වැඩ වගයකට ගියාම මම මගේ ඥාති ගෙදරකට ගොඩ උනා,කාන්තාවන් දෙතුන් දෙනෙක් ඉන්න තැන මම අහැව්වා දැන් කාටද මේ පාර කියලා.
එ අයගේ උත්තරය උනේ මහින්ද මහත්තයා කියලා.
මම කිව්වා බොහොම හොඳයි එක තමුන්ගේ පෞද්ගලික කැමැත්තනේ කියලා (එකේ ගැටලුවක් මට ඇත්තටම තිබ්බෙ නැ මොකද එක පෞද්ගලික කැමැත්තක් නිසා)
ඉට පස්සෙ මම ඇහැව්වා එ තිරණයට හෙතුව මොකක්ද කියලා,එතකොට කියනවා මෛත්‍රිට පෞර්ශයක් නැතිලු මහින්දට තරම්,මහින්ද මහත්තයාට කට ඇරලා ජනාධිපති කියලා කියන්න පුළුවන් ලු එත් මෛත්‍රිට කියන්න බැරිලු පෙනුමක් නැතිලු,මේ කිව්ව එක්කෙනෙක් වත් මොඩයෝ නෙමෙයි හොඳට ඉගෙන ගත්තු ගැණු,එ අය මහින්ද මහත්තයාට වෙන මොකක් හරි නිසා කැමති කිව්වා නම් එක මට අවුලක් නැ,එත් මේ කිව්ව කථාව නිසා මට හරිම කලකිරිමක් ඇති උනා ලංකාවේ සමහරක් අය ගැන.
ලංකාවේ ඉන්න ඔක්කොම කාන්තාවෝ මෙහෙම හිතනවා කියලා මම අදහස් කරන්නෙ නැ,මේ විදියට හිතන කාන්තාවෝ වගෙම පිරිමිත් ඉන්නවා,එත් කාන්තා පාර්ශවය ටිකක් වැඩි කියලා මට නිකන් හිතෙනවා.
දෙන කෙනෙකුට ඡන්දය දෙන්න නමුත් මේ පෙනුමට රැවටිලා නම් දෙන්න එපා.
සොම ස්වාමින්වහන්සේ මේ කියලා තියන එක අහන්න,මම මේ කොටස කපලා දාන්නම් කියලා හිත හිතා හිටියේ එත් මේ කොටස තිබ්බ දෙශනාව අමතක වෙලා තිබ්බෙ,මෙක මම ඉයේ කොහොම හරි හොයාගත්ත,මේ කියලා තියන එක මොන තරම් නම් සත්‍යක්ද,උන්වහන්සේගේ කටේ රත්තරං දාන්න ඔනේ.
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

...

...