Huawei E3276s-920 (TDD-LTE 2300/2600 Mhz) Dongle එකකට ලංකාවේ 4G Fixed line කනෙක්ෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද කියලා කවුරු හරි පැහැදිලි කරලා දෙන්නකො මචන්.
ex. Dialog 4G Fixed Line Spectrum
Technology
TD-LTE
Spectrum
2300 Mhz
Speeds
Burst Speed : 40Mbps
Dialog එකෙන් දෙන Fixed 4G device එකේ SIM එකක්ද තියෙන්නේ නැත්නම් CDMA Phone වල වගේ programme කරලද තියෙන්නේ.
මේ ඩොන්ගල් එකේ Network manual search කලාම LTE Network 3ක් විතර පෙන්නනවා. ඒවා Dialog 4G Fixed line, SLT 4G Fixed line හා Lankabell 4G කියලා තමයි හිතෙන්නේ.
මම Dialog 4G Mobile Sim (1800 Mhz, Band 3) එකක් දාලා try කලා නමුත් Registration Fail වෙනවා.
(

