4G උදව්වක්

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    142zq8n.jpg


    Huawei E3276s-920 (TDD-LTE 2300/2600 Mhz) Dongle එකකට ලංකාවේ 4G Fixed line කනෙක්ෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද කියලා කවුරු හරි පැහැදිලි කරලා දෙන්නකො මචන්.

    ex. Dialog 4G Fixed Line Spectrum

    Technology
    TD-LTE
    Spectrum
    2300 Mhz
    Speeds
    Burst Speed : 40Mbps

    Dialog එකෙන් දෙන Fixed 4G device එකේ SIM එකක්ද තියෙන්නේ නැත්නම් CDMA Phone වල වගේ programme කරලද තියෙන්නේ.

    මේ ඩොන්ගල් එකේ Network manual search කලාම LTE Network 3ක් විතර පෙන්නනවා. ඒවා Dialog 4G Fixed line, SLT 4G Fixed line හා Lankabell 4G කියලා තමයි හිතෙන්නේ.

    මම Dialog 4G Mobile Sim (
    1800 Mhz, Band 3) එකක් දාලා try කලා නමුත් Registration Fail වෙනවා.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Fixed එකේ සිම් එක දාලා මම ට්‍රයි කරා මචෝ වැඩ කරන්නේ නෑ..... :no:
    ඇයි එහෙම වෙන්නේ කියලා දන්න එකෙක් කියන්න