මචන්ලා මන් ක්රිස්මස් එකට දෙන offer එක හින්ද yamaha ගිටාර් එකක් ගන්න කියල බැලුවේ...
YAMAHA C40-String Classical Guitar - 13000/=
මේක තමා ගන්න බැලුවේ... මේක අවුලක් නැද්ද...?
තව එකක් තියෙනවා එක 9500යි. හැබැයි small size එක...
YAMAHA GL1 - Small Size Guitars - 9500/=
මේ දෙකෙන් කොයිකද හොද...?
තාම මට ගිටාර් ගහන්නවත් බැහැ ....

Last edited:
ekak ganna ona
}