මේක එන්න සමහර විට තව අවුරුදු 2ක් 3ක් යයිලු මහේන්ද්‍ර පෙරේරා කිවුවේ.ලංකාවේ තියනවනේ ෆිල්ම් පෝලිමක්.එකේ පිලිවෙලටනේ ෆිල්ම් පෙන්නන්නේ.අනේමන්දා .
මොනා උනත් හොඳ ෆිල්ම් එකක්.මහේන්ද්රට හොඳම නළුවා සම්මානෙට නිර්දේශ උනා පිටරට ෆිල් අවොර්ඩ් එකක.
ඔකේ නම දාල තියෙන්නේ 28 කියන්නේ ලෝකේ ගොඩක් දේවල් වෙන දින ගණනක් නිසාලු.
*වඩදිය බාදිය ඇතිවෙන්නේ දින 28ත වරක්
*පෝය ලබන්නේ දින 28 වරක්
*කෙල්ලොන්ගේ ඩෙට් තියෙන්නේ දවස් 28 කට වරක්