"28" sinhala movie 18+

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    "28" sinhala movie 18+

    meke semini inne..nadda movie eka...thahanam karapu seen ekakuth yanawa...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර මිනී පෙට්ටි සීන් එක නේද මේ? මහේන්දු එහෙම ඉන්නේ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රසන්න ජයකොඩි කරපු ෆිල්ම් එකද..? ඒක තවම රිලීස් කරලත් නැද්ද කොහෙද බං..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකට කිසි තහනමක් නෑ. Colombo Film Festival එකෙත් පෙන්නුවා. මම මේ එනකන් පබලන් ඉන්නේ ඔක. පට්ට කතාවක්.
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    ෆිල්ම් එකනම් ලස්සනයි වගේ. 18+ නොවුන නම් hall එකේ බලනව