ස්කර්වි වගේ ලෝගො ඩිසයින් කරන්න

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
ස්කර්වි වගේ ලෝගො ඩිසයින් කරන්න

මචන්ලා ලෝගො ඩිසයින් කරන එවුන් කවුද බන් ඉන්නෙ ස්කර්වියා වගේ,ඌ කරන්නෙත් මොකක් හරි ටූල් එකක් යූස් කරලා,මම උගෙන් ඇහුවා ඒත් ඌ කියන්නෙ නෑ බන් :sorry: දන්න එකෙක් ඉන්නව නම් කියපන්කො,මට ආසයි ඉගෙනගන්න,ලොකු කාලයක් මේක වෙනුවෙන්ම කැප කරන්න බැරි නිසයි මම ස්කර්වියගෙන් ඌ යූස් කරන ටූල් එක ඉල්ලුවෙ,ඒත් ඒකෙන් වැඩක් උනේ නෑ,වෙන කවුරුහරි දන්නව නම් කියන්න මචන් ලොකු උදව්වක් :yes::yes::yes:
 

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
e dawas wala u dala thibba ban,u freelance karanne... kollek sup ekak illuwama denne nathi eka tamai aula...
 

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
tool wagayak thiyanawa bn issara maath pawichchi kara nam nam mathaka na bn :(
ayyo machan, uba freelance karada? mata ehema idea ekak thiyenawa,danata job ekata amatharawa wena side business ekakuth karana gaman meka karanna baluwe,poddak mathak karala kiyapanko :rolleyes:
 

kot2794890

Member
Dec 5, 2014
305
14
0
යකො සොෆ්ට්වෙයා ඇවිත් ඉන්ඩිසයින් ඇන්ඩ් ෆොටෝෂොප් වන්ක්ලික් සොෆ්ට්වෙයාවලින් පුලුවන් ස්කෝල පොත්වලට ටැග් ස්ටිකර් වගේ දේවල් හදන්න තමයි.
 
  • Like
Reactions: Dilwaale

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
යකො සොෆ්ට්වෙයා ඇවිත් ඉන්ඩිසයින් ඇන්ඩ් ෆොටෝෂොප් වන්ක්ලික් සොෆ්ට්වෙයාවලින් පුලුවන් ස්කෝල පොත්වලට ටැග් ස්ටිකර් වගේ දේවල් හදන්න තමයි.

uba kiyapu de therune nane ban :growl::sorry::dull: