☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
එයා තමයි බං. අර ගෑරුප්පුව අතේ තියන්නේ


emot73.gif
බුදු අම්මෝ... එයා තමා
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරෝසීස් බං. බීම නිසා තමයි ඉතිං :( නැත්තං තවම ඉන්නවා

    බිම තමා බන් මාරකේ

    ඇයි බං උඹල දෙන්නම එකම කියන්නේ. දෙන්නම සිංහයෝ ඉන්න ඇවටාර් දාගෙන. එකම අව්රුද්දේ ඇවිත් තියන්නේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අඩෝ පව් බන්.. මම ආසම ගායකයා.........
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී

    ​
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී

    ​

    කොහෙන්ද උබ ඕක අල්ල ගත්තේ... හැමදාම කියෝනවා... බන කියනවා වගේ..​
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඇයි බං උඹල දෙන්නම එකම කියන්නේ. දෙන්නම සිංහයෝ ඉන්න ඇවටාර් දාගෙන. එකම අව්රුද්දේ ඇවිත් තියන්නේ.

    ඕකුන් දෙන්නව මටනම් සැකයි... එකම එකාද කොහෙද බන්
    එකවූන්ට් දෙකකින් ඇවිත් ඉන්නේ