☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිනා වෙන්නෙ හු#තො.. උත්තරයක් දියන්..:angry:

    එහෙම වෙනවද බන්?? :sorry::sorry::sorry:
    බිව්වම කොහොමත් කේස් වෙනවා බං.. වකුගඩු දියවෙනවා, අර්ශස් හැදෙනවා, ගෑස්ට්‍රයිටීස් හැදෙනවා හෙන හෙන ලෙඩ..:yes:

    ඔය හුත්තටත් අන්තිමට මාව තමා කන්නේ....
    :rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හිනා වෙන්නෙ හු#තො.. උත්තරයක් දියන්..:angry:

    බිව්වම කොහොමත් කේස් වෙනවා බං.. වකුගඩු දියවෙනවා, අර්ශස් හැදෙනවා, ගෑස්ට්‍රයිටීස් හැදෙනවා හෙන හෙන ලෙඩ..:yes:

    :rofl:

    මම අහන්නේ නෑ බන්... මටනම් අප්පෝ ඔවාන්ම්... තු...

    :sorry::sorry: වෙලාවට මම දැන් බොන්නේ නෑ

    :baffled:
     
    Dec 15, 2014
    214
    16
    0
    ඔන්න ඒ පාර ආයේ එවුන් කෑගහනවා මහින්දට තුන් පාරක් බෑ ගගා..
    මොන රෙද්දක්ද මේ..
    දන්නා එකෙක් කියපං මට ඇයි මහින්දට තුන් පාරක් බෑ කියන්න කියල..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම අහන්නේ නෑ බන්... මටනම් අප්පෝ ඔවාන්ම්... තු...

    :sorry::sorry: වෙලාවට මම දැන් බොන්නේ නෑ

    :baffled:
    මම නම් අහනවා බං.. දාන්න හැදුවෙ ත්‍රේඩ් එකක්.. ජනවාරි වලින් පස්සෙ දානෝ..:D

    එල එල.. ඒක හොඳයි.. උඹට දැනටම අර්ශස්, ගෑස්ට්‍රයිටීස් එහෙම හැදිලද දන්නෑ..:rolleyes:

    ඔන්න ඒ පාර ආයේ එවුන් කෑගහනවා මහින්දට තුන් පාරක් බෑ ගගා..
    මොන රෙද්දක්ද මේ..
    දන්නා එකෙක් කියපං මට ඇයි මහින්දට තුන් පාරක් බෑ කියන්න කියල..
    ආ බොක්ක.. කොහොමෙයි..
    දන්නෙ නෑ බොල දේශපාලනේ ගැන..
    අපේ තනුජකයා නම් දාලා තිබුණා ඕක ගැන ත්‍රේඩ් එකක්..
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සිරෝසීස් කියන්නේ මොකක්ද බන්?

    අක්මාව විනාස වෙලා අන්තිම තත්වේ

    මම බයික් එකෙන් වැටිලා කකුල කඩාගෙන, ඔපරේසන් කරලා හොස්පිටල් හිටිය. මට ඉස්සරහ ඇඳට ගෙනත් දැම්ම එකෙක්ව. තඩි බඩක් තිබ්බ ඌට. උගෙ බඩේ පැත්තකින් බටයක් දාල තිබ්බ. ඌ ආපු වෙලාවේ ඉඳලා බෙරිහන් දෙනවා. උට එක විදියකට ඉන්න බෑ. ඇඳේ පෙරලි පෙරලි බෙරිහන් දෙනවා. වතුර ඉල්ලනවා. නින්ද යන් බෙහෙත් ඉල්ලනවා එක මගුලයි. නර්ස්ලත් මුට බනිනවා. පස්සේ බැලුවම ඌ බිලම අක්මාව සොරි වෙලාලු. ඌට වයස 24ය් ලු එතකොට. එ වුනාට පෙනුම 35ක් 40ක් වගේ. බඩ ඉදිමිලා දෙක වෙන්න. ඌ මුළු රෑ ම වාට්ටුව දෙක වෙන්න කෑ ගැහුවා. මට නින්දක් නෑ. අන්තිමේ මට පාන්දර නින්ද ගිහින්. උදේ නැගිටලා බලනකොට අරූ මැරිලා. :(
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් මචං බීම කරන විනාස තමයි ඕවා.

    උට්ටෝ මේ... ඊයේ අපේ අයියාගේ ගේ හදන්න බාස් කෙනක් ආවා.... මිනිහට බන් උදේට බෝතලයක් ඕනේ.. හවසට බෝතලයක් ඕනේ.... කමක් නෑ කියල ඊයේ ගෙනත් දුන්නා....

    අදත් එහෙම ගෙන්න කියුවා මම බෑ කියුව... මෙන්න මිනිහා ටිකක් වෙලා යනකොට කලන්තේ දාලා වැටුනා. අම්මට හුකනවා. බැලුවම මිනිහට අරක්කු නැත්නම් ෆිට් එක හැදෙනවා... :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උට්ටෝ මේ... ඊයේ අපේ අයියාගේ ගේ හදන්න බාස් කෙනක් ආවා.... මිනිහට බන් උදේට බෝතලයක් ඕනේ.. හවසට බෝතලයක් ඕනේ.... කමක් නෑ කියල ඊයේ ගෙනත් දුන්නා....

    අදත් එහෙම ගෙන්න කියුවා මම බෑ කියුව... මෙන්න මිනිහා ටිකක් වෙලා යනකොට කලන්තේ දාලා වැටුනා. අම්මට හුකනවා. බැලුවම මිනිහට අරක්කු නැත්නම් ෆිට් එක හැදෙනවා... :sorry:
    ටොමාට උට්ටො උට්ටො ගාන්නපො උට්ටො.. උඹ දන්නෑ ටොමා කියන්නෙ කවුද කියලා..:shocked:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අක්මාව විනාස වෙලා අන්තිම තත්වේ

    මම බයික් එකෙන් වැටිලා කකුල කඩාගෙන, ඔපරේසන් කරලා හොස්පිටල් හිටිය. මට ඉස්සරහ ඇඳට ගෙනත් දැම්ම එකෙක්ව. තඩි බඩක් තිබ්බ ඌට. උගෙ බඩේ පැත්තකින් බටයක් දාල තිබ්බ. ඌ ආපු වෙලාවේ ඉඳලා බෙරිහන් දෙනවා. උට එක විදියකට ඉන්න බෑ. ඇඳේ පෙරලි පෙරලි බෙරිහන් දෙනවා. වතුර ඉල්ලනවා. නින්ද යන් බෙහෙත් ඉල්ලනවා එක මගුලයි. නර්ස්ලත් මුට බනිනවා. පස්සේ බැලුවම ඌ බිලම අක්මාව සොරි වෙලාලු. ඌට වයස 24ය් ලු එතකොට. එ වුනාට පෙනුම 35ක් 40ක් වගේ. බඩ ඉදිමිලා දෙක වෙන්න. ඌ මුළු රෑ ම වාට්ටුව දෙක වෙන්න කෑ ගැහුවා. මට නින්දක් නෑ. අන්තිමේ මට පාන්දට නින්ද ගිහින්. උදේ නැගිටලා බලනකොට අරූ මැරිලා. :(

    :eek::eek:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම නම් අහනවා බං.. දාන්න හැදුවෙ ත්‍රේඩ් එකක්.. ජනවාරි වලින් පස්සෙ දානෝ..:D

    එල එල.. ඒක හොඳයි.. උඹට දැනටම අර්ශස්, ගෑස්ට්‍රයිටීස් එහෙම හැදිලද දන්නෑ..:rolleyes:

    බොට කෙසේ වෙතත් මටනම් ෂුවර් නෑ මම ගැන... :(