Clarence Wijewardena මැරුණේ මොනවා වෙලාද බන්??
සිරෝසීස් බං. බීම නිසා තමයි ඉතිං
නැත්තං තවම ඉන්නවාClarence Wijewardena මැරුණේ මොනවා වෙලාද බන්??
නැත්තං තවම ඉන්නවාඑතකොට ගිලි ගිලි බෝලෙ ද ජිල් ජිල් බෝලේද මොකද්ද එක නැද්ද
Clarence Wijewardena මැරුණේ මොනවා වෙලාද බන්??
ආ මේ මේයානේ

ජේමිස්බන්ඩා007;17566238 said:ඔව් ගැරුප්පුවක් දැක්කත් ඇග ගැහෙන්න ගන්නවා

කියපු නැති පද රචනා 1000ක් විතර තියෙනවලු බන් මිනිහගේ සින්දු පොතේ...
සිරෝසීස් බං. බීම නිසා තමයි ඉතිංනැත්තං තවම ඉන්නවා
බිම තමා බන් මාරකේ
සිරෝසීස් බං. බීම නිසා තමයි ඉතිංනැත්තං තවම ඉන්නවා

අඩෝ පව් බන්.. මම ආසම ගායකයා.........
සිරෝසීස් බං. බීම නිසා තමයි ඉතිංනැත්තං තවම ඉන්නවා
මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී
කෙටියෙන් කිව්වොත් අක්මාව අකර්ම්න්ය වීම.සිරෝසීස් කියන්නේ මොකක්ද බන්?
ඇයි බං උඹල දෙන්නම එකම කියන්නේ. දෙන්නම සිංහයෝ ඉන්න ඇවටාර් දාගෙන. එකම අව්රුද්දේ ඇවිත් තියන්නේ.