දුටුගැමුණු රජ්ජුරුවෝ.
කාශ්‍යප
උබ හදන්නේ මහින්දව දුටුගැමුණු රජ්ජුරුවන්ට සමාන කරන්න.
එතුමා යුද්දේ කලේ අණ දීලා විතරක් නෙමේ යුද්දෙටත් ගිහිල්ලා.
එතුමාගේ අතින් මිනිස්සු දහස් ගානක් මැරුම් කැවා.
පින් සිද්ද වෙයි. අතීතයේ කිසිම පුද්ගලයෙක්.
වර්තමානයේ මිනිස්සුන්ට සමාන කරන්න එපා.. අපි අතීතය ගැන
හිත හිත හිටියොත් අපිට අනාගතයක් නැ. ඒක තමයි උබලට වෙලා තියෙන එකම විනසේත්.
ඔන්න ඔය උඩ රිප්ලයි එක කියවල බලපන්කො..
රුවන්වැලි සෑය හැදුවේ දුටුගැමුණු රජ්ජුරුවෝ..
සීගිරිය හැදුවේ කාශ්‍යප රජ්ජුරුවෝ..
එතකොට යුද්ධේ ඉවර කරේ ජනාධිපතිතුමා නෙමෙයි..



රුවන්වැලි සෑය හැදුවේ දුටුගැමුණු රජ්ජුරුවෝ..
සීගිරිය හැදුවේ කාශ්‍යප රජ්ජුරුවෝ..
එතකොට යුද්ධේ ඉවර කරේ ජනාධිපතිතුමා නෙමෙයි..





