


ඉතිං ඔච්චර කරානං ඇයි බං උන් මහින්ද ලොක්කට චන්දෙ නොදෙන්නේ..
මොලේ කල්පනා කරලා හිතපන් පොඩ්ඩක්...
උන්ට ඕනේ වෙන කිසිම දෙයක් නෙමෙයි.. උන්ගේ කියල ස්වයං පාලන අයිතියක් තියෙන රටෙන් කෑල්ලක්..
එක අපේ ලොක්ක එක්ක ගන්න බැරි බව දන්නා නිසා තමයි උන් පෙළගැහිලා මෛත්‍රීට සපෝර්ට් එක දෙන්නේ...
මොකද රනිල් ගෙන් ඒ වැඩේ කරගන්න පුළුවන් බව උන් දන්නවා...
අර රැල්ලට මහින්ද මහත්තයට හොරා හොරා කියල බනින් නැතුව ඔළුව පාවිච්චි කරලා පොඩ්ඩක් හිතල බලහන්..
ලොක්ක ඔච්චර කරානං ඇයි මෛත්‍රීට සපෝර්ට්?
paw nodi ubata ona nam gihin mahindata diyan ban...methana ochara kade yannepa..thota pita knodak nadda? original account eken awith kiyapan...ublatah ubalage lokko wagema yatin thamai gema denne...nikan paw nodi palayan..me ratata me wecha winase hodatama athi...therunada ubata? aye ehema wenna denne na...
apita samanawa minissunta salakana rajayak..duppath minissunta eka handakui, pohosath manussayata eka handakinui bedana rajayak nemei..uba oya kiyana ewa karanna puluwan mahindata withrada?
ona nam maithree ta dila balapan ubath..karanna puluwanda barida kiyala...
ubath nikan ohe ka gahanne nathuwa tikak hoyala balapan







මට යන්න කියන්න උබ කවුද මිනිහෝ....
ආස ඇතිනේ සමානව සලකන්න රාජ්‍යක් හදාගන්න...
ඒවා කොහෙද යකෝ..
මේකෙන් කෑලි හම්බයන්ට ගන්න අපේ ලොක්ක ඉඩ තියන්නේ නෑ...
mama thamai mama...uba kauda? fake account eken inna nisa aduraganna ba ban..hariyata ubalage Sanwardanaya wage
eliyata awith minihek wage katha karapan 
HAHA...Mahindage Kade mudalalita hodatama ridila![]()
mama thamai mama...uba kauda? fake account eken inna nisa aduraganna ba ban..hariyata ubalage Sanwardanaya wage
eliyata awith minihek wage katha karapan
![]()



යුද්ධේ ඉවර කරපු අපේ නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ..
එතුමාට පින්සිද්ධ වෙන්න තමයි උබල අද හුස්ම පොදක් හරි ගන්නේ..
ඒ හින්ද ජනාධිපතිතුමා වෙත උබල පල කරන්නේ නිකම්ම නිකං මනාපයක් නෙමෙයි..
උබලගේ යුතුකමේ මනාපය...
uba wage un ekka deshapalane gana waada karanna mama kamathi na..mata uba kauru unath wadakuth na 



කෝ ඉතිං ෆේක් කියනවනං රිපල් එක පෙන්නලා කතා කරපං..
එහෙම බයිනන් ඉතිං කතා නොකර හිටපං...
මිනිහෙක් වගේ කොහොමද යකෝ තෝ වගේ පොන්නයෙක්ට කතා කරන්නේ...