බත්බැලයන්ගේ බඩට ගහමු
මචන් මම මේ ලගදි දැක්කේ කිරියේ ignore list එකක් කියල එකක් තියනව. මම ට්රයි කරා ඒකට මුලින්ම මහරජාගේ මිඩියා යුනිට් එකේ එකෙක්ව දාල. මෙන්න බලහල්ලා.
දැන් ලේ පුච්චගන්න ඕන නෑ මුන්ගේ බොරු බලල. උබලත් හැමෝම එකතු වෙලා මේ වගේ බත්ගොට්ටන්ව එකට දාපල්ල. මුනුත් දන්නව මුන් කියන්නේ බොරු කියල ඒත් මුන්ගේ ජොබ් එක ඒක. මුන්ගේ ටාගට් එකත් වැඩි දෙනෙක් මේව දකින එක. උබල ලේ පුච්චගෙන මුන්ට බැන්න කියල වැඩක් නෑ මුන්ව ignore කරන එකයි කරන්න ඕන.
කට්ටියම එකතු වෙලා මුන්ව කිරියෙන් එලවමු

අහ් දන්නේ නැති අයට මෙන්න මෙහෙමයි දාන්නේ.
කට්ටියම එකතු වෙලා මුන්ව කිරියෙන් එලවමු

මං මේකට වැඩියෙ එන්නෙත් නෑ ඔය මගුල හින්දා. ත්රේඩ් හයිජැක් කරනව. මුල පිටුවෙම බාගෙට බාගයක් හයිව්. මේකෙ මොඩරේටර්ස්ලා මොකටද මෙහෙම සයිට් එක තියෙන්න නම්.
වැඩක් නෑ බන්.. යකෝ වෙන එවුන් කඩේ යන තරම් වත් මම මහින්දට කඩේ යන්නේ නෑ.. උඹලනම් මෙලොරහක් නෑ... අව්ලක් නෑ 
මේක මහා ගෑණු වැඩක් නේ බන්...