බත්බැලයන්ගේ බඩට ගහමු

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
බත්බැලයන්ගේ බඩට ගහමු

මචන් මම මේ ලගදි දැක්කේ කිරියේ ignore list එකක් කියල එකක් තියනව. මම ට්‍රයි කරා ඒකට මුලින්ම මහරජාගේ මිඩියා යුනිට් එකේ එකෙක්ව දාල. මෙන්න බලහල්ලා.

np2b0x.jpg

දැන් ලේ පුච්චගන්න ඕන නෑ මුන්ගේ බොරු බලල. උබලත් හැමෝම එකතු වෙලා මේ වගේ බත්ගොට්ටන්ව එකට දාපල්ල. මුනුත් දන්නව මුන් කියන්නේ බොරු කියල ඒත් මුන්ගේ ජොබ් එක ඒක. මුන්ගේ ටාගට් එකත් වැඩි දෙනෙක් මේව දකින එක. උබල ලේ පුච්චගෙන මුන්ට බැන්න කියල වැඩක් නෑ මුන්ව ignore කරන එකයි කරන්න ඕන.

අහ් දන්නේ නැති අයට මෙන්න මෙහෙමයි දාන්නේ.
2jczfpd.jpg

කට්ටියම එකතු වෙලා මුන්ව කිරියෙන් එලවමු
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
මෙන්න දෙවනිය. thank you මචන් හොය හොයා හිටියේ :D:D:P

ඕකව දාන්න එපා බං. මූයි We Love Mahindha කියන එකයි, එඔරශානුයි ආතල් දෙනවා. ඒ නිසා උන්ව තියපන්. පොඩ්ඩක් හිටපන් මගෙ ඉග්නොර් ලිස්ට් එක දානකන්. :rofl::rofl:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:D hive කියන කීවර්ඩ් එකත් දාගන්න තිබ්බ නම් තවත් හොඳයි බං දේශපාලන බත් ගොට්ටො ටිකත් එක්කම. :no: මං මේකට වැඩියෙ එන්නෙත් නෑ ඔය මගුල හින්දා. ත්‍රේඩ් හයිජැක් කරනව. මුල පිටුවෙම බාගෙට බාගයක් හයිව්. මේකෙ මොඩරේටර්ස්ලා මොකටද මෙහෙම සයිට් එක තියෙන්න නම්. :D මට ප්‍රශ්ණයක් නෑ මේක පිළිවෙලට තිබ්බත් එකයි නැතත් එකයි. ඒත් මෙහෙම මෙම්බර්ස්ල ට වදයක් වෙන විදියෙ දෙයක් සයිට් එකේ වෙනකොට ඒකට දෙයක් කරන්නෙ නෑ නම් වැඩක් නෑ නෙ moderators ලා ඉඳලා.
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
මෙන්න ලිස්ට් එක තව IO siri කියලා එකෙක් ඉන්නවා ඌව මට අහු උනේ නෑ බං ලඟදි. මේ ඉන්න We_Love_Mahindha නම් කුණු හරුප ගහන්නේ. වෙන එකක් ඉන්නවා ඇවටාර් එකට මහින්දගේ පවුලේ පින්තූරයක් දාගෙන ඉන්න එකෙක්. අන්න ඌ නම් ආතල් දෙනවා.

Ashampoo_Snap_2014.12.16_01h55m41s_001_.jpg
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
Machan Hansel Huga kalekin Dakke. :D:D
අලෝ මචන් කොහොමද? දැන් පවුල් වෙලා ඉන්න නිසා ටිකක් අමාරුයි.

ඕකව දාන්න එපා බං. මූයි We Love Mahindha කියන එකයි, එඔරශානුයි ආතල් දෙනවා. ඒ නිසා උන්ව තියපන්. පොඩ්ඩක් හිටපන් මගෙ ඉග්නොර් ලිස්ට් එක දානකන්. :rofl::rofl:
අහ් එල එල මචන්.

:D hive කියන කීවර්ඩ් එකත් දාගන්න තිබ්බ නම් තවත් හොඳයි බං දේශපාලන බත් ගොට්ටො ටිකත් එක්කම. :no: මං මේකට වැඩියෙ එන්නෙත් නෑ ඔය මගුල හින්දා. ත්‍රේඩ් හයිජැක් කරනව. මුල පිටුවෙම බාගෙට බාගයක් හයිව්. මේකෙ මොඩරේටර්ස්ලා මොකටද මෙහෙම සයිට් එක තියෙන්න නම්. :D මට ප්‍රශ්ණයක් නෑ මේක පිළිවෙලට තිබ්බත් එකයි නැතත් එකයි. ඒත් මෙහෙම මෙම්බර්ස්ල ට වදයක් වෙන විදියෙ දෙයක් සයිට් එකේ වෙනකොට ඒකට දෙයක් කරන්නෙ නෑ නම් වැඩක් නෑ නෙ moderators ලා ඉඳලා.
:yes::yes: කියල වැඩක් නෑ බන් ඒක ගැන නම්. මමත් ඉදල ඉදල ආවම දකින්නෙම මේ විකාර
 
kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    යකෝ මවාත් මූ ignore ලිස්ට් දාලා... :rofl: යකෝ මම මොනවා කිව්වටද? මම කඩේ ගියා කියලද?? :shocked: වැඩක් නෑ බන්.. යකෝ වෙන එවුන් කඩේ යන තරම් වත් මම මහින්දට කඩේ යන්නේ නෑ.. උඹලනම් මෙලොරහක් නෑ... අව්ලක් නෑ :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ මවාත් මූ ignore ලිස්ට් දාලා... :rofl: යකෝ මම මොනවා කිව්වටද? මම කඩේ ගියා කියලද?? :shocked: වැඩක් නෑ බන්.. යකෝ වෙන එවුන් කඩේ යන තරම් වත් මම මහින්දට කඩේ යන්නේ නෑ.. උඹලනම් මෙලොරහක් නෑ... අව්ලක් නෑ :yes:

    රිදිල :rofl: ... මෙන්න මූව අයින් කරපන් :baffled:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    රිදිල :rofl: ... මෙන්න මූව අයින් කරපන් :baffled:
    රිදෙන්නේ නැතුව තියෙනවද බන්.. මේ එළකිරියේ මෙච්චර කාලයක් යහතින් ඉදලා මහින්දට වචන 2ක් කිව්වා කියලා මූ මාව ignore ලිස්ට් දානකොට... කල කිරෙනවනේ බන්...:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආසයි නේ..
    :lol::lol::lol::lol:
    නෑ මචං මෙහෙමයි.. කඩේ යන එක වෙනම කතාවක්.. ඒක කරන්නෙ තමන්ට කීයක් හරි ලැබෙන නිසා වෙන්න පුළුවන්.. නැත්තං මේකෙ උන්ට ආතල් දෙන්න වෙන්න පුළුවන්.. ඒ නැතත් ඒ පක්ෂයට වැඩියෙන් ආදරේ කරන කෙනෙක් වෙන්න පුළුවන්.. උඹ මහින්ද ගැන කතා කරන එක, වර්ණනා කරන එක වැරැද්දක් නෙමෙයි.. ඒක උඹගෙ කැමැත්තනේ.. විරුද්ධ එකා විරුද්ධව කතා කරනවා.. ඒක උන්ගෙ කැමැත්ත..

    නමුත් ඒක නෙමෙයි වැඩේ.. මිනිස්සු බල්ලො වෙන එකේ සීමාවක් තියෙනවා.. මං ඊයෙ මොඩ් කෙනෙක්ටත් මේ ගැන කිව්වා.. ඔය ශ්‍රියන්ත කියන ගොන් ලබ්බා පට්ට සයිස් තීරු පිංතූරයක් දානවා අනුන්ගෙ ත්‍රේඩ් වලට රිප්ලයි කරනකොට.. උඹම බලපං මං බොරු කියනවද කියලා.. EK Elit තීම් එක දාගෙන ඉන්න එකෙක්ට මේ කපේක ඒ ත්‍රේඩ් එක කියවන්න තියා හිතන්නවත් බැහැ.. මොකද ඒ පිංතූරේ ඒ තරමට දිගයි.. ඌ මචං උගේ මතයට අකමැති උන් බලෙන් කැමති කරගන්න හදන්නෙ.. ඌ මහා අමු පො#නයෙක්.. ලොන්ත හු#න්නෙක්.. ඇඩ්මින් අයියා මේකට ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් වටිනවා..

    තව ඉන්නවා මහින්ද කෑල්ල අගට, මුලට, මැදට දාගත්තු එවුන් කීප දෙනෙක් (උඹ නෙමෙයි).. අන්න උන්ටත් අමුතුම පුක් මේනියාවක් තියෙනවා..:yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රිදෙන්නේ නැතුව තියෙනවද බන්.. මේ එළකිරියේ මෙච්චර කාලයක් යහතින් ඉදලා මහින්දට වචන 2ක් කිව්වා කියලා මූ මාව ignore ලිස්ට් දානකොට... කල කිරෙනවනේ බන්...:baffled:

    :rofl::rofl::rofl: කෝ බලන්න උබ කියපුව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මවාත් මූ ignore ලිස්ට් දාලා... :rofl: යකෝ මම මොනවා කිව්වටද? මම කඩේ ගියා කියලද?? :shocked: වැඩක් නෑ බන්.. යකෝ වෙන එවුන් කඩේ යන තරම් වත් මම මහින්දට කඩේ යන්නේ නෑ.. උඹලනම් මෙලොරහක් නෑ... අව්ලක් නෑ :yes:
    ඌට පේන්නෑ තෝ කියන එව්වා.. උඹ විකාගෙන ටයිප් කරනවා..:rofl:
    මම නම් කවුරුවත් Ignore කරලා නෑ.. කරන්නෙත් නෑ.. තේරුමක් නෑ.. නොබලා හිටියම ඉවරයිනේ..:D මං මරාටවත්, මහින්දටවත් කැමති නැහැ.. දේශපාලුවොන්ට කඩේ යන්නෙත් නැහැ.. මොකද උඹලා අපි කොච්චර කඩේ ගියත් පලක් නැහැ.. උන් දිනයි, රටේ ජනතාව වෙච්චි අපි හැමදාම පරාදයි.. ලයිට් බිලයි, ඉන්ටර්නෙට් බිලයිත් අපිටමයි ගෙවන්න වෙන්නෙ.. දුකට කරුණ නම් එළකිරියෙ ඉන්න කොල්ලො අමනාප වෙන එක විතරයි..:yes: ඒක නිසා එක දේශපාලුවෙකුටවත් කඩේ නොයමි.. ඒ ත්‍රේඩ් වලින් ආතල් ගමි සහ දෙන්නටම බනිමි..:rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඌට පේන්නෑ තෝ කියන එව්වා.. උඹ විකාගෙන ටයිප් කරනවා..:rofl:
    මම නම් කවුරුවත් Ignore කරලා නෑ.. කරන්නෙත් නෑ.. තේරුමක් නෑ.. නොබලා හිටියම ඉවරයිනේ..:D මං මරාටවත්, මහින්දටවත් කැමති නැහැ.. දේශපාලුවොන්ට කඩේ යන්නෙත් නැහැ.. මොකද උඹලා අපි කොච්චර කඩේ ගියත් පලක් නැහැ.. උන් දිනයි, රටේ ජනතාව වෙච්චි අපි හැමදාම පරාදයි.. ලයිට් බිලයි, ඉන්ටර්නෙට් බිලයිත් අපිටමයි ගෙවන්න වෙන්නෙ.. දුකට කරුණ නම් එළකිරියෙ ඉන්න කොල්ලො අමනාප වෙන එක විතරයි..:yes: ඒක නිසා එක දේශපාලුවෙකුටවත් කඩේ නොයමි.. ඒ ත්‍රේඩ් වලින් ආතල් ගමි සහ දෙන්නටම බනිමි..:rofl:

    :P:P eka nam aththa ban
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Originally Posted by kingkong619 View Post
    යකෝ මවාත් මූ ignore ලිස්ට් දාලා... යකෝ මම මොනවා කිව්වටද? මම කඩේ ගියා කියලද?? වැඩක් නෑ බන්.. යකෝ වෙන එවුන් කඩේ යන තරම් වත් මම මහින්දට කඩේ යන්නේ නෑ.. උඹලනම් මෙලොරහක් නෑ... අව්ලක් නෑ

    Ado hitback menna meka balapan :D
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඌට පේන්නෑ තෝ කියන එව්වා.. උඹ විකාගෙන ටයිප් කරනවා..:rofl:
    මම නම් කවුරුවත් Ignore කරලා නෑ.. කරන්නෙත් නෑ.. තේරුමක් නෑ.. නොබලා හිටියම ඉවරයිනේ..:D මං මරාටවත්, මහින්දටවත් කැමති නැහැ.. දේශපාලුවොන්ට කඩේ යන්නෙත් නැහැ.. මොකද උඹලා අපි කොච්චර කඩේ ගියත් පලක් නැහැ.. උන් දිනයි, රටේ ජනතාව වෙච්චි අපි හැමදාම පරාදයි.. ලයිට් බිලයි, ඉන්ටර්නෙට් බිලයිත් අපිටමයි ගෙවන්න වෙන්නෙ.. දුකට කරුණ නම් එළකිරියෙ ඉන්න කොල්ලො අමනාප වෙන එක විතරයි..:yes: ඒක නිසා එක දේශපාලුවෙකුටවත් කඩේ නොයමි.. ඒ ත්‍රේඩ් වලින් ආතල් ගමි සහ දෙන්නටම බනිමි..:rofl:
    ඌට පෙන්නේ නැති උනාට ඕකා තව fake එකකින් ඇවිල්ලා බලනකොට දකී.. යකෝ අපිත් කාවවත් ignore කරලා නෑ.. මුන් මහින්දගේ පැත්තට කථා කරා කියලා මෙහෙම ignore කරනවානම් බන් එළකිරියේ new posts ටැබ් එක click කරපු වෙලේ ඉඳන් පල්ලෙහට තියෙන්නේ මහින්දට බැනපුවා.. එහෙමනම් අපිත් ඒ පොස්ට් දාන හැම එකාවම ignore කරන්න එපැයි.. :angry: මේක මහා ගෑණු වැඩක් නේ බන්...:angry: