අනේ අපොයි !!!!!

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අනේ අපොයි !!!!!

    10858005_295848297291257_4063628428038236533_n.jpg

    ජවිපෙ සහෝදරයන් සහ සිරිමෝදි....
    elakiri අපේ ජවිපෙ සහෝදරයන්ට හිටපු ගමන්
    තමන්ට පක්ෂෙන් දීපු කොන්ත්‍රාතුවත් අමතක වෙනවා...
    පක්ෂෙ ලොක්කො කියන්නෙ...
    කොහොම හරි මහින්දව පරද්දන්න වැඩ කරපල්ලා...
    හැබැයි අනිත් උන්ට චරිත සහතික දෙන්න එපැයි කියලා නේ...
    ඒත් බාර දීපු වැඩේ ඇනෙන බව..
    සිරිමෝදි සල්ලං වෙන බව..
    පේන හින්දද කොහේද
    රනිල් චන්ද්‍රිකා සිරිමෝදි කල්ලියට 'චරිත සහතික' විතරක් නෙවෙයි
    සුදු හුණුත් ගානවා...
    සමහර සහෝදරයන්ට වැඩේ පත්තු වෙලා..
    පෝස්ට් කොමෙන්ට් අතුරුදහන් කරනවා සුටුස් ගාලා...
    සමහර සහෝදරයන්ට දවස් ගානක් යනවා පත්තු වෙන්න....
    කොහොමෙන් කොහොමෙන් හරි
    elakiri ගැම්මකට රන් එකක් දීපු ජෙප්පො ටික
    ඡන්දෙ ලං වෙද්දි කෝලංකාරයො ගානට වැටිලා ඉදියි...
    ඒකත් නරකම නෑ නේ....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ අපොයි !!!!!

    View attachment 54919

    ජවිපෙ සහෝදරයන් සහ සිරිමෝදි....
    elakiri අපේ ජවිපෙ සහෝදරයන්ට හිටපු ගමන්
    තමන්ට පක්ෂෙන් දීපු කොන්ත්‍රාතුවත් අමතක වෙනවා...
    පක්ෂෙ ලොක්කො කියන්නෙ...
    කොහොම හරි මහින්දව පරද්දන්න වැඩ කරපල්ලා...
    හැබැයි අනිත් උන්ට චරිත සහතික දෙන්න එපැයි කියලා නේ...
    ඒත් බාර දීපු වැඩේ ඇනෙන බව..
    සිරිමෝදි සල්ලං වෙන බව..
    පේන හින්දද කොහේද
    රනිල් චන්ද්‍රිකා සිරිමෝදි කල්ලියට 'චරිත සහතික' විතරක් නෙවෙයි
    සුදු හුණුත් ගානවා...
    සමහර සහෝදරයන්ට වැඩේ පත්තු වෙලා..
    පෝස්ට් කොමෙන්ට් අතුරුදහන් කරනවා සුටුස් ගාලා...
    සමහර සහෝදරයන්ට දවස් ගානක් යනවා පත්තු වෙන්න....
    කොහොමෙන් කොහොමෙන් හරි
    elakiri ගැම්මකට රන් එකක් දීපු ජෙප්පො ටික
    ඡන්දෙ ලං වෙද්දි කෝලංකාරයො ගානට වැටිලා ඉදියි...
    ඒකත් නරකම නෑ නේ....

    10628324_853072161404901_860462699873924517_n.jpg