සිතට යම් බලයක් තියනවද? ඔව්කවුද බෝයි;17570517 said:ගොඩක් අය කියනවනෙ යටි සිත කියන්නෙ පුදුමාකාර දෙයක් කියල. ඇයි එහෙම කියන්නෙ ඇත්තටම. මොකද්ද තියන විශේෂත්වය. සිතට යම් බලයක් තියනවද? මේක ඇත්තද බොරුද? අත්දැකීම් තියන කටිටිය දැනගන්නත් එක්ක කියනවද??
බම්ප්

තව ටිකක් විස්තර සහිතව කියන්න පුලුවන්ද??සිතට යම් බලයක් තියනවද? ඔව්
මේක ඇත්තද බොරුද? ඇත්ත
අත්දැකීම් තියන කටිටිය දැනගන්නත් එක්ක කියනවද?? යටි හිත තමයි අපේ ජීවන ගමනේ නියමුවා
බොහොම ස්තූතියි විස්තර ටිකට. ගොඩක් වැදගත්උඩු සිත හා යටි සිත නම් වන මේ දෙකම පවනින්නේ සිතන්න පුළුවන් මොළයක ය. දෙකම බුද්ධිමත් ය. එකක් සවිඥානික (conscious) අතර අනික අවිඥානික (unconscious) වෙයි. සවිඥානික උඩු සිත ගැන අප දන්නවා යැයි සිතන දේ අවුල් සහිත ය. අවිඥානික වූ යටි සිත ගැන අපේ දැනුම අඩු ය.
නින්දෙන් ඇවිදීම ගැන සමහර විට ඔබ අසා ඇති. නින්දෙන් ඇවිදින්නෙක් (somnambulist) රාත්‍රියේ දී අවදි නොවී එහෙත් ඇඳෙන් බැස, කාමරයෙන් පිටත් වී ගොස් යම් කර්තව්‍යයන් ඉටු කර නැවත කාමරයට පැමිණ ඇඳට නැඟ නිදා ගනියි. ඊ ළඟ දිනයේ දී කළින් දා රාත්‍රියේ නිම කල වැඩ දැක එයා මහත් පුදුමයට පත් වෙයි. අවධාරණයෙන් තොරව වැඩ නිම කරන ලද්දේ එයා විසිනි. අවිඥානික බලයකන්, අවිඥානික සිහියකින් එයා වැඩ කර ඇත.
බේබද්දා ගෙදර ඇවිත් බත්පත රස නැතැයි කියා තම භාර්යාවට පහර දෙයි. අධික මත්පැන් පානයට පුරුදු වූවෙක්, ආහාර නොගත් කළ, බොන්නට මත්පැන් නොලැබුණු විටෙක, ඇතිවන රෝගී තත්වයකි delirium tremens නමින් හැඳින්වෙන්නේ. ඊ ළඟ දිනයේ උදෑසන මුහුණ තඩිස්සි වී ඇති භාර්යාව දැක ඒ තමන් අතින් සිදු වූවක් බව දැන දුක් වෙයි. සමහර විට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය නිසා අවිඥානික සිහියෙන් කරන ගුටි බැට හෝ අවි සටනක් වී අවසන් වෙනවාත් සමඟ තමා කල හානිය තමන් කළා යැයි හිතා ගන්නවත් බැරි අය සිටිති. එහි දී ස්වභාවික වූ හැදියාවෙන් වෙනුවට හොඳ සවිඥානික ස්වයං යෝජනා යටි සිතට ඇතුල් කිරීමෙන් නරක අවිඥානික ක්‍රියාව හොඳ අවිඥානික ක්‍රියාවක් බවට හරවා ගත හැකිය.
සවිඥානික සිත දකින දත්ත අවුල් කර දක්වයි. වතුර ඇති වීදුරුවේ බහාලූ හැන්ද වතුර මට්ටමේ දී මඳක් ඉස්සහරට ගිහින් ඇති සේ කියයි. වතුරේ ඇති කොටස පිටත කොටසට වඩා ලොකු යැයි කියයි. එහෙත් හැන්ද එළියට ගෙන අගිස්ස ලොකු නැති බවත්, හැන්ද කෙළින් ඇති බවත් දැකිය හැකිය. සවිඥානික සිතට දුර්වල හා වැරදි සහිත මතකයක් පවතී. අවිඥානික සිතට අපේ දැනුමක් නැතිව කිසිත් කමකට නැති බොහෝ කුඩා සිද්ධීන් පවා නිසැකව ධාරණය කරගත හැකියාවක් ඇත. එමෙන් ම ඒ අවිඥානික සිත කිසිත් සෙවීමක් බැලීමකින් තොරව කියන යමක් පිළිගනියි. අපි හිතුවත් නැතත් හුස්ම ගන්නේ, අපේ නහර පද්ධතිය පුරා ලේ ධාවනය කරන්නේ යනාදී කටයුතු බොහොමයක් ඉටු කරන්නේ ඒ අවිඥානික සිත විසිනි.
විචාරයට හැකි සිතේ දුර්වල හා වැරදි සහිත වූ මතක සටහන් වෙද්දී අවිඥානික සිතේ නිවැරදි මතක දැඩි සේ සටහන් වෙයි. අපි හිතුවත් නැතත් අපේ සිරුර ජීවත් කරයි. ඒත් …. ඒක, යටි සිත කිසිත් සෙවීමක් බැලීමක් නැතිව යමක් පිළිගන්න සිතක්!!!!
අවිඥානික සිත සිරුරේ කටයුතු මෙහෙය වීම පමණක් නෙමෙයි කරන්නෙ. එය අපේ සෑම සියළු ක්‍රියාවන්ම මෙහෙයවන්නක්. අපිට යම් යම් දේවල් ගැන සිහින මවන්න පුළුවන් හැකියාව (imagination) තියෙන්නෙ එහි. ඒ වගේ ම අපේ කැමැත්ත නැතිව වුනත් අපිව යම් වැඩක් කරවන්න පොළඹවන්නා වූ සිත. අපි දන්නෙ නැති නිසා හිතන්නෙ අපේ කැමැත්තෙන් කරනවා කියා!!!
සවිඥානික උඩු සිත හා අවිඥානික යටි සිත අතර සටනක් වුනාම හැම තිස්සේ ම ජයගන්නේ අවිඥානික යටි සිත!!!
ඒ නිසා නිතර ම අවිඥානික වූ යටි සිත හොඳ සිතුවිලි වලින් තියා ගන්නේ නම් අපි කරන කටයුතු වලින් පසුව “අනේ මන්දා ඇයි මම එහෙම කළේ?” කියා යමක් කරාට පස්සෙ දුකට පත්වීම වළක්වා ගත හැකියි. එහෙම අවිඥානික වූ යටි සිත හොඳ සිතුවිලි වලින් පවත්වා ගන්නට අපි උදව්වට ගන්නෙ සවිඥානික වූ උඩු සිත. සෙවීමක් බැලීමක් නැතිව පිළිගන්න යටි සිතට සෙවීමක් බැලීමක් කරත හැකි වූ උඩු සිතෙන්, එයට වැරදි සිදුවීම් වැඩි නිසා, වෙහෙසක් ගනිමින් නිවැරදි වූ ප්රස්තුත විචාරයෙන් විමසා බලා ඔප්පු කරන ලද සත්‍යයන් යටි සිතට ඉදිරිපත් කිරීම මඟින්.
පොඩි ළමයින්ගේ උඩු සිත්වල පිටතින් දා ගත්ත අවුල් අඩුයි. ඒ වගේ ම තාර්කික හැකියාව මොට වෙලා නැහැ. ඉතින් පුංචි කාලේ සිට අයෙකුට හුරු වෙන්න හැකියාවක්, වුවමනාවක් තිබුනොත්, ඉතාමත් වාසිදායක වූ අවිඥානික යටි සිතක් ජනිත කරවා ගන්න හැකියාව තියනවා. එතකොට සවිඥානික උඩු සිතට අවිඥානික යටි සිත හා වැඩි ගැටුම් ඇති වන්නෙත් නැහැ. දෙකම එකට සුහදතාවයෙන් වැඩ කරන යන්ත්‍රයක් වෙනවා.
“All human beings can alter their lives by altering their attitudes.” -Andrew Carnegie
“සෑම මිනිසෙකුට ම තම චෛතසික ස්වභාවය වෙනස් කර ගැනීමෙන් තම ජීවිත වෙනස් කරගත හැකිය.” -ඇන්ඩෲ කානගි
උපුටා ගැනීම අරුණි ශපීරෝ බ්ලොග් අඩවිය

උඩු සිත හා යටි සිත නම් වන මේ දෙකම පවනින්නේ සිතන්න පුළුවන් මොළයක ය. දෙකම බුද්ධිමත් ය. එකක් සවිඥානික (conscious) අතර අනික අවිඥානික (unconscious) වෙයි. සවිඥානික උඩු සිත ගැන අප දන්නවා යැයි සිතන දේ අවුල් සහිත ය. අවිඥානික වූ යටි සිත ගැන අපේ දැනුම අඩු ය.

යටි සිතේ බලයෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියන පොතක් තියනවා....මෙන්න ලින්ක් 1 කියවලා බලන්න....පට්ට
http://iosisrecords.com/libraryofzar/Site/DOWNLOAD_files/Amazing_Journeys_Outside_Your_Body.pdf

thanks machan. downloading!!!උඩු සිත හා යටි සිත නම් වන මේ දෙකම පවනින්නේ සිතන්න පුළුවන් මොළයක ය. දෙකම බුද්ධිමත් ය. එකක් සවිඥානික (conscious) අතර අනික අවිඥානික (unconscious) වෙයි. සවිඥානික උඩු සිත ගැන අප දන්නවා යැයි සිතන දේ අවුල් සහිත ය. අවිඥානික වූ යටි සිත ගැන අපේ දැනුම අඩු ය.