අනාවැකිය-මහින්ද පරදිනවා

Santa_Baby

Member
Dec 16, 2014
53
3
0
Colombo
අනාවැකිය-මහින්ද පරදිනවා

මහින්ද රාජපක්ෂ පරදිනවා-ජෝතිෂ්‍යය අනාවැකිය

Vijitha-Rohana-Rajiv-Gandhi-Attacker.jpg


ඔන්න ඔය පහළින්ම තියෙන වැඩසටහන විකාශනය වුයේ TNL එකේ. 2013 වසරේ නොවැම්බර්,හරියටම බැලුවොත් මිට අවුරුද්දකට කලින් තමයි ගියේ. එකේ අදහස් දක්වන ජෝතිෂ්‍යවේදියා තමයි විජිත රෝහණ විජේමුණි. නම කියපු ගමන් නුහුරු ඇති. ඒත් මේ විජිත රෝහණ තමයි, ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට,එවකට ඉන්දියානු අගමැතිව සිටි රජීව් ගාන්ධි ලංකාවට ආපු වෙලේ ඔහුට තුවක්කු බඳෙන් පහර දුන් ශ්‍රී ලංකා නාවුක හමුදා නිලධාරියා.

විජිත රෝහණ විජේමුණි මහතා රජීව් ගාන්ධිට තුවක්කු බඳෙන් පහර දෙන අයුරු පහලින්.



කොහොමහරි මේ පහර දීම නිසා, විජිත රෝහණට සිර දඩුවම් හිමිවෙනවා. අන්න ඒ හිර ගෙදර ගතකරනා කාලයේ තමයි ඔහු මෙලෙස ජෝතිෂ්‍ය හදාරා ඇත්තේ.

දැන් මෙම වැඩසටහනේදී (2013 වසරේදී) අදහස් දක්වන රෝහණ කියන්නේ ජනාධිපතිවරයට,මහින්ද රාජපක්ෂ සමග තරග වදින්න කවුදුත් නොසිතන අපේක්ෂකයෙක් එනවා කියලා. ඒ වගේම ඔහු එහිදී පැහැදිලිවම කියන්නේ මහින්ද රාජපක්ෂ මෙම ජන්දයෙන් පරදින බවයි. (අමතක කරන්න එපා, මේ අනාවැකිය කියන්නේ ජනාධිපතිවරයක් ගැන කිසිදු ආකාරයේ කතාබහක් ඇති නොවුණු,2013 වසරේ බව.)

වීඩියෝව පහලින් බලන්න.

 
  • Like
Reactions: PMUB

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මහින්දය හොර කරලා දිනනවා ආයේ දෙකක් නැහැ. මුළු රටම නිකන් උගේ වත්ත පිටිපස්ස කියල හිතාගෙන ඉන්න එකාට ඕක කජ්ජක්ද බන්. මගේ රටට දෙය්යන්ගේම පිහිටයි
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    machan.. Mama dhen dekke.. PonS RATHTHARAN N sryiyantha hu$&thige BUDDY ekek!
    Muu Rathaharan dha dane nehe fake ekakin awith puka denne!!

    මොකක්? මට ඔය N sriyanthaya ව පේන්නේ නෑ බං. ඌඋ මගේ ඉග්නොර් ලිස් එකෙත් ඉන්නවා. :rofl::rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    machan.. Mama dhen dekke.. PonS RATHTHARAN N sryiyantha hu$&thige BUDDY ekek!
    Muu Rathaharan dha dane nehe fake ekakin awith puka denne!!

    mu friend request ekak danna athi ... rattaran accept karanna athi ... anika me n sriyanthala parana members lane ban ... lejja athi original eken kade yanna ... mahinda peradunata passe wasala hamarai ne neththan :rofl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පොදු විපක්ෂයේ මද මාද්‍ය පිලිබදව ජනතාව වෙත කෙරෙන දැනුම් දීමක්...තීන්දුව සහ ජනතාව දැනුවත් කිරීම ඔබ සතුය...

    මොවුන් කරන්නේ තනිකරම බොරු ප්‍රචාරය මගින් තරුණයන් මහින්ද කෙරෙහි කලකිරවා චන්දය දිනීමට ,ඒ වෙන කවුරුත් නොවේ අර නපුන්සකයාගේ උපක්‍රම .ඇමෙරිකානු සහයෝගය ඇතිව ෆේස් බූක් හරහා මොවුන් මේ බොරු තරුණයන් අතර ප්‍රචාරය කරනවා .මොවුන්ගේ බොරු පෙන්වා දීමට හෝ මේ සුපිරිසිදු දේශපාලකයන් බව හඟවන අශුද්ද සන්දානයේ කට්ටියගේ පැරණි කල් ක්‍රියාව හෝ තරුණයන් දන්නේ නෑ
    එනිසා වහාම..

    මේ එක් එක් පුද්ගලයා (රනිල්,චන්ද්‍රිකා ,මංගල ,රාජිත ,යුඑන්පි ආණ්ඩු ,ඒ කාලවලදී කල කි දේ බොහොම පැහැදිලිව හොඳින් පෙන්වන මොවුන්ගේ බොරු හෙළි කරන චන්ද දැන්වීම් හදන්න .ඒවා සමාජ ජාලා වෙතද මුදා හරින්න .සුපිරිසිදු රනිල්ලාගේ ගාතන පෙන්වන්න ඔවුන්ගේ වදකාගාර ගැන පෙන්වන්න ,රනිල්ගේ බිහිසුණු මාද්‍ය ප්‍රහාරයන් ගැන පෙන්වන්න .කොටින් හා ඔහු අතර තිබු සාම ගිවිසුමේ බයන්කාරත්වය ඔහු හමුදා විසුරුවන්නට කල කතා පෙන්වන්න ,එසේම චන්ද්‍රිකා නමැති ගැහැණිය මංගල නැමැත්තා සමග එකතුවී රටට කල විනය පෙන්වන්න .චන්ද්‍රිකාට විරුද්ද වූ කළා කරුවන්ට කලදේය පෙන්වන්න .බැද්දගානේ සංජිව හා චන්ද්‍රිකා අතර සම්බන්දය චන්ද්‍රිකාගේ හොර ගනු දෙනු චන්ද්‍රිකා රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුනපු හැටි ,ගොල්ෆ් පිට්ටනියකට වෝටර්ස් එජ් ඉඩම තම යහළුවෙක්ට කුණුකොල්ලයට දුන් හැටි පෙන්වා දෙන්න ,චන්ද්‍රිකා කොටි සවිමත් කළහැටි පෙන්වා දෙන්න .මංගල ජාතික කොඩිය ජාතික ගිය වෙනස් කිරීමට වැඩ කල හැටි පෙන්වා දෙන්න එසේම සමලිංගික ක්‍රියා සමාජගත කරන්න ඔහු කරන ලද කාර්යභාරය පෙන්වා දෙන්න .රාජිත ප්‍රා ,කළු බළල්ලු ,කහ බළල්ලු සංවිදාන පිහිටුවාගෙන තරුණයන් ගාතනය කල හැටි පෙන්වා දෙන්න ඔහු කල හොරකම් හෙළි කරන්න .
    මේ දේවල් මඩ ගැසීම් නොවේ .මේ සුපිරිසිදු පුද්ගලයන් පක්ෂ සේ තරුණයන්ව රැවටීමට විරුද්දව මොවුන්ගේ සත්‍ය ක්‍රියාවන් තරුණයන්ට පෙන්වාදීම පමණකි .

    මේවා රුය්පවාහිනි මාද්යෙන් සහ අන්තර්ජාලයේ යුටියුබ් හා සමාජ ජාල ඔස්සේ අනිවාර්යෙන් ඉක්මනින් ඉදිරිපත් කරන්න .එසේම පුළුල් තිර මගින් තරුණයන් ගැවසෙන ස්ථාන වල පෙන්වන්න .තරුණයන් සත්‍ය දන්නේ නැත .
    එසේම මෙම පුද්ගලයන්ගේ පෙර හැසිරීම අනුව අනිවාර්යෙන් මේ රටේ නැවත කොටි සවිමත්වන බව පැහැදිලිව පෙන්වා දෙන්න .