Na ban mama type kale hack dalath balanna one hack gana knowledge ekak gannanam hariyatama kiyala.oka dakkama kills gaddi kattiya eta passe hack hack gaai kiyala type nokara hitiyee ei ban![]()

Na ban mama type kale hack dalath balanna one hack gana knowledge ekak gannanam hariyatama kiyala.oka dakkama kills gaddi kattiya eta passe hack hack gaai kiyala type nokara hitiyee ei ban![]()

අලෝ අලෝ කෝමද..වැඩ බන් .. ඉතින් වැඩිය එවෙන්නෙ නෑ. ඉඳල හිටල සර්වර් එකට ඇවිත් යනව.
හැක් නම් අඩු නැතුව තියෙනව.
Tournament කරන්න නම් පුළුවන්. හොඳට ප්ලෑන් කරන්න ඕනෙ බන්. නැත්තන් ගිය පාර වගේ ඇදගෙන නාන්න වෙන්නෙ.
කරනවනම් pm එකක් දාපන්. පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්.

organizer kenek ne ekata purappadu tiyanwa ekata awanam hodai![]()
ඉස්සෙල්ල තීරණය කරපල්ල TDM ද s&d ද කියල. s&d නම් without mod ප්ලේ කරල නම් තේරුමක් නෑ සර්වර් එකේ වගේ.
tournament එකක් නෙ. promod තමයි ඉතින්. without mod ගහනවානම් TDM හොඳයි. ඕක තමයි ඉතින් ක්රමේ. මං කිවුවෙ මගෙ අදහස. උඹල අකමැති නම් ඉතින් කට්ටිය කතාවෙලා හොඳ විදිහක් කරන්න.
ඇයි බන් සර්වර් ඇඩ්මින්ල ඉන්නෙ organiz කරන්න..ඉස්සෙල්ල තීරණය කරපල්ල TDM ද s&d ද කියල. s&d නම් without mod ප්ලේ කරල නම් තේරුමක් නෑ සර්වර් එකේ වගේ.
tournament එකක් නෙ. promod තමයි ඉතින්. without mod ගහනවානම් TDM හොඳයි. ඕක තමයි ඉතින් ක්රමේ. මං කිවුවෙ මගෙ අදහස. උඹල අකමැති නම් ඉතින් කට්ටිය කතාවෙලා හොඳ විදිහක් කරන්න.
tdm gahanne noob ne
snd hardcore gahamu 

මොකාද ඔය Down Load Manger ද DLM ද කියල කියන්නේ .......![]()

server adminla
TDM hari ,ara lakmal kiyanwa wage S&D hardcore gahamuu
ehema kohomada
ube GR wedada ban ? 
Tdm hariyanne naserver adminla
TDM hari ,ara lakmal kiyanwa wage S&D hardcore gahamuu
ehema kohomada
promodenm wadiya gahala na

apo pro mod nam cha bantdm gahanne noob ne
snd hardcore gahamu
![]()
server adminla
TDM hari ,ara lakmal kiyanwa wage S&D hardcore gahamuu
ehema kohomada
aim එක නෑ. ඒ මදිවට one shot knockout.
කොහොමද හෙන වෙලාවක් යනකන් අනිත් උන් ප්ලේ කරනව බලන් ඉන්න ගියාම..
ඊට වැඩිය හොඳයි දැන් සර්වර් එකේ ප්ලේ කරන විදිහ.
අනිත් කට්ටිය එක්ක කතා කරල බලපන් මචන්. promod එපා නම් ඉතින් දැන් සර්වර් එකේ තියෙන විදිහට තමයි ප්ලේ කරන්න වෙන්නෙ. පිස්සුද බන්.. hardcore දාල S&D tournament එකක් ගැහුවොත් එහෙම උඹලට ගහන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ. උඹලට කොඩ් එපා වෙයි.aim එක නෑ. ඒ මදිවට one shot knockout.
කොහොමද හෙන වෙලාවක් යනකන් අනිත් උන් ප්ලේ කරනව බලන් ඉන්න ගියාම..
ඊට වැඩිය හොඳයි දැන් සර්වර් එකේ ප්ලේ කරන විදිහ.
අනිත් කට්ටිය එක්ක කතා කරල බලපන් මචන්. promod එපා නම් ඉතින් දැන් සර්වර් එකේ තියෙන විදිහට තමයි ප්ලේ කරන්න වෙන්නෙ.

eth ban problem ekak thiyanawa ubala lan gehewwoth mta join wenna hambawenne nae server ekak newei nisa kohomin kohoma hari mawa ganne nethi wenawa ubala![]()
ube GR wedada ban ?
gr eke server nam thiyanawa 10$ idala keeyak hari adu karaganna bari wena ekak nae![]()

munta mona aim da kana shot tiyanne
team eke wedima 5denai time adu karla gahamuu
one shot knockout lag ewunta rideii
ko adminla enakam imuu thawa kattiyage idea one
without mod ගහනවානම් ඉතින් ඔන්ලයින් තමයි. LAN තේරුමක් නැත.
කොහොමත් සර්වර් එකේ ටයිම් වැඩි. විනාඩි 4 ක්ද 5 ක්ද කොහෙද යනව නේද එක රවුන්ඩ් එකක්. හරිනම්. 1.45 min.පිස්සුද බන්.. hardcore දාල S&D tournament එකක් ගැහුවොත් එහෙම උඹලට ගහන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ. උඹලට කොඩ් එපා වෙයි.aim එක නෑ. ඒ මදිවට one shot knockout.
කොහොමද හෙන වෙලාවක් යනකන් අනිත් උන් ප්ලේ කරනව බලන් ඉන්න ගියාම..
ඊට වැඩිය හොඳයි දැන් සර්වර් එකේ ප්ලේ කරන විදිහ.
අනිත් කට්ටිය එක්ක කතා කරල බලපන් මචන්. promod එපා නම් ඉතින් දැන් සර්වර් එකේ තියෙන විදිහට තමයි ප්ලේ කරන්න වෙන්නෙ.
hc hodai and lesi ban 1 team 5
aim nae thamai
ekakwath nethi ekane awula 
clan wars uba play karala thiyanawada HC walahc hodai and lesi ban 1 team 5
aim nae thamai
ekakwath nethi ekane awula
![]()
play කර නැත. මෙහෙ ඉතින් tournament කිවුවොත් promod තමයි. මං නම් හිතන්නෙ නෑ කට්ටිය hc ප්ලේ කරන්න කැමති වෙයි කියල. අනිත් අයගෙ අදහසුත් අහල බලන්න.
hc දැම්මොත් කිසිම ගේමක් නැතුව යනව බන්. 