ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    අලෝ අලෝ කෝමද.. :P වැඩ බන් .. ඉතින් වැඩිය එවෙන්නෙ නෑ. ඉඳල හිටල සර්වර් එකට ඇවිත් යනව. :D හැක් නම් අඩු නැතුව තියෙනව. :baffled: Tournament කරන්න නම් පුළුවන්. හොඳට ප්ලෑන් කරන්න ඕනෙ බන්. නැත්තන් ගිය පාර වගේ ඇදගෙන නාන්න වෙන්නෙ. :baffled::baffled: කරනවනම් pm එකක් දාපන්. පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්. :yes:

    organizer kenek ne ekata purappadu tiyanwa ekata awanam hodai :cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    3q8egh.jpg
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    organizer kenek ne ekata purappadu tiyanwa ekata awanam hodai :cool:

    ඇයි බන් සර්වර් ඇඩ්මින්ල ඉන්නෙ organiz කරන්න.. :dull: ඉස්සෙල්ල තීරණය කරපල්ල TDM ද s&d ද කියල. s&d නම් without mod ප්ලේ කරල නම් තේරුමක් නෑ සර්වර් එකේ වගේ. :no: tournament එකක් නෙ. promod තමයි ඉතින්. without mod ගහනවානම් TDM හොඳයි. ඕක තමයි ඉතින් ක්‍රමේ. මං කිවුවෙ මගෙ අදහස. උඹල අකමැති නම් ඉතින් කට්ටිය කතාවෙලා හොඳ විදිහක් කරන්න. :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡

    apo pro mod nam cha ban :( tdm gahanne noob ne :D snd hardcore gahamu :yes:
     
    server adminla :dull:

    TDM hari ,ara lakmal kiyanwa wage S&D hardcore gahamuu
    ehema kohomada
     
    eth ban problem ekak thiyanawa ubala lan gehewwoth mta join wenna hambawenne nae server ekak newei nisa kohomin kohoma hari mawa ganne nethi wenawa ubala :angry: :( ube GR wedada ban ?

    gr eke server nam thiyanawa 10$ idala keeyak hari adu karaganna bari wena ekak nae :dull:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    apo pro mod nam cha ban :( tdm gahanne noob ne :D snd hardcore gahamu :yes:

    server adminla :dull:

    TDM hari ,ara lakmal kiyanwa wage S&D hardcore gahamuu
    ehema kohomada

    පිස්සුද බන්.. hardcore දාල S&D tournament එකක් ගැහුවොත් එහෙම උඹලට ගහන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ. උඹලට කොඩ් එපා වෙයි. :rofl: aim එක නෑ. ඒ මදිවට one shot knockout. :baffled: කොහොමද හෙන වෙලාවක් යනකන් අනිත් උන් ප්ලේ කරනව බලන් ඉන්න ගියාම.. :P ඊට වැඩිය හොඳයි දැන් සර්වර් එකේ ප්ලේ කරන විදිහ. :baffled: අනිත් කට්ටිය එක්ක කතා කරල බලපන් මචන්. promod එපා නම් ඉතින් දැන් සර්වර් එකේ තියෙන විදිහට තමයි ප්ලේ කරන්න වෙන්නෙ.
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    පිස්සුද බන්.. hardcore දාල S&D tournament එකක් ගැහුවොත් එහෙම උඹලට ගහන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ. උඹලට කොඩ් එපා වෙයි. :rofl: aim එක නෑ. ඒ මදිවට one shot knockout. :baffled: කොහොමද හෙන වෙලාවක් යනකන් අනිත් උන් ප්ලේ කරනව බලන් ඉන්න ගියාම.. :P ඊට වැඩිය හොඳයි දැන් සර්වර් එකේ ප්ලේ කරන විදිහ. :baffled: අනිත් කට්ටිය එක්ක කතා කරල බලපන් මචන්. promod එපා නම් ඉතින් දැන් සර්වර් එකේ තියෙන විදිහට තමයි ප්ලේ කරන්න වෙන්නෙ.

    munta mona aim da kana shot tiyanne :P
    team eke wedima 5denai time adu karla gahamuu :baffled:
    one shot knockout lag ewunta rideii

    ko adminla enakam imuu thawa kattiyage idea one

    eth ban problem ekak thiyanawa ubala lan gehewwoth mta join wenna hambawenne nae server ekak newei nisa kohomin kohoma hari mawa ganne nethi wenawa ubala :angry: :( ube GR wedada ban ?

    gr eke server nam thiyanawa 10$ idala keeyak hari adu karaganna bari wena ekak nae :dull:

    weda
    GR eke account eka 4503294 da:confused:
    lalmal kiyala tiyenne :baffled::P

    poddak hitapan balamuu kattiyage adahas

    ko ban meke inna adminla :dull:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    munta mona aim da kana shot tiyanne :P
    team eke wedima 5denai time adu karla gahamuu :baffled:
    one shot knockout lag ewunta rideii

    ko adminla enakam imuu thawa kattiyage idea one

    ping වැඩි කට්ටියට එහෙම බාල්දියක් තියන් අඬන්න තමයි වෙන්නෙ hc දැම්මොත්. :rofl: without mod ගහනවානම් ඉතින් ඔන්ලයින් තමයි. LAN තේරුමක් නැත. :no: කොහොමත් සර්වර් එකේ ටයිම් වැඩි. විනාඩි 4 ක්ද 5 ක්ද කොහෙද යනව නේද එක රවුන්ඩ් එකක්. හරිනම්. 1.45 min.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    පිස්සුද බන්.. hardcore දාල S&D tournament එකක් ගැහුවොත් එහෙම උඹලට ගහන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ. උඹලට කොඩ් එපා වෙයි. :rofl: aim එක නෑ. ඒ මදිවට one shot knockout. :baffled: කොහොමද හෙන වෙලාවක් යනකන් අනිත් උන් ප්ලේ කරනව බලන් ඉන්න ගියාම.. :P ඊට වැඩිය හොඳයි දැන් සර්වර් එකේ ප්ලේ කරන විදිහ. :baffled: අනිත් කට්ටිය එක්ක කතා කරල බලපන් මචන්. promod එපා නම් ඉතින් දැන් සර්වර් එකේ තියෙන විදිහට තමයි ප්ලේ කරන්න වෙන්නෙ.

    clan wars uba play karala thiyanawada HC wala :rolleyes: hc hodai and lesi ban 1 team 5 :yes: aim nae thamai :baffled: ekakwath nethi ekane awula :rofl:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    clan wars uba play karala thiyanawada HC wala :rolleyes: hc hodai and lesi ban 1 team 5 :yes: aim nae thamai :baffled: ekakwath nethi ekane awula :rofl:

    :no: play කර නැත. මෙහෙ ඉතින් tournament කිවුවොත් promod තමයි. මං නම් හිතන්නෙ නෑ කට්ටිය hc ප්ලේ කරන්න කැමති වෙයි කියල. අනිත් අයගෙ අදහසුත් අහල බලන්න. :dull: hc දැම්මොත් කිසිම ගේමක් නැතුව යනව බන්. :baffled:
     
    :D
    :lol:
     
    Status
    Not open for further replies.