windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
anna ekai awula ban podi ganata thiyana android ewa gu 70 :yes: e athin windows phone patta

:yes: එත් දැන් ලොකු ලොකු android phones වලටත් lumia headache එකක් වෙනවා. Microsoft's Gestures Beta app එකින් කරන දේවල් දැක්කද මචං. Gestures app එක develop උනාම ෆට්ටේට තියෙයි :yes:
 
මේක නොකියා ඒජන්ට් කෙනෙක් ගේ ත්‍රෙඩ් එකක්
වින්ඩෝස් පොන් මල ජරාව
අඩුම ගානේ හරියට වෝල් පේපර් එකක් වත් දාන්න බෑ දැම්මම පෙන්නේ කොටු අස්සෙන්
මෙනු එකේ ග්‍රිඩ් ස්ටයිල් වත් නෑ
ගත්ත උන් අනාතයි විකුණා ගන්න බෑ
625 එක ආවේ 25 ට දැන් 15යි
සමහර වින්ඩෝස් පෝන් වල ස්ක්ය්ප් නෑ
ඔන්ලයින් ගේම් ගහන්න නම් හිතන්න වත් බෑ
සිංහල ඈප්ස් නැ
උබ මේ ත්රෙඅඩ් එකෙන් හදන්නේ හොදයි කියලා කුණු ගොඩවල් මාර්කට් කරන්න
මම කියන්නේ ඇත්ත කියල අරන් ටික දවසක් යද්දී තේරෙයි

බොහොම ස්තුතියි උපදෙස් වලට අද මම වින්ඩෝස් ෆෝන් එකක් ගන්න හිටියෙ, දෑන් ඉතින් ගන්නෙ නෑ.....ලොකු උදව්වක් රිප්ලයි එකක් දාපු එකට, ඈන්ඩ්‍රොයිඩ් එකක් ගන්නවා, ටිකක් විතර ලෑග් උනත්:P:P:P:P
:lol::lol::lol::lol:
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ඒක තමයි මචන් මමත් කල්පනා කරේ :confused:

ඕනිම කඩේකින් softlogic warranty එක්ක දෙනවා නම් අවුලක් නැහැ මචං. ගන්න කොට හැබැයි sealed pack එකක් ද කියල බලන්න මචං. ඔයාගේ ඉස්සරහ seal එක කඩලා Phone එක දෙනව නම් අවුලක් නැහැ මචං
 

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    බොහොම ස්තුතියි උපදෙස් වලට අද මම වින්ඩෝස් ෆෝන් එකක් ගන්න හිටියෙ, දෑන් ඉතින් ගන්නෙ නෑ.....ලොකු උදව්වක් රිප්ලයි එකක් දාපු එකට, ඈන්ඩ්‍රොයිඩ් එකක් ගන්නවා, ටිකක් විතර ලෑග් උනත්:P:P:P:P
    :lol::lol::lol::lol:


    dan ubath ubata one de methanama kiuwane...(ane ubala phone ekak thiyeddi aye ganna one na ne)..windows phone walata irisiyai kiyala....

    ehenam ubath pala methanin.....:angry::angry:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කීයක් වියදම් කරලා ඇන්ඩ්‍රොයිඩ් එකක් ගත්තත් මාස 2,3 යනකොට ෆෝන් එක පොලේ ගහන්න හිතෙනවා උබට.

    පොඩි ගානක් වියදම් කරලා ගන්න වින්ඩෝස් ෆෝන් එකක් අවුරුදු ගානක් යනකම් පොලේ ගහන්න හිතෙන්නේ නෑ උබට.

    https://uk.news.yahoo.com/android--...ich-smartphone-is-best-for-you-160132611.html

    http://www.techradar.com/news/phone...ow-is-the-time-to-buy-a-windows-phone-1246752

    internet search karama oya dekama anekata wada hondayi kiyala comments thiyenawa

    lumia එකක් ගන්න මචං... Lumia 530, 520, 630 වගේ එකක් ගන්න පුළුවන් ඔය asha එක ගන්න ගානට.. slow වෙන්නේ නැති, lag වෙන්නේ නැති phone එකක් ගන්න මචං.. නැත්තම් අපරාදේ සල්ලි :baffled:

    lag wenawa kiyanne mokadda?mage awashyathaawa thamayi practicals waladi deela thiyena specimens photo ganna eka.ewage wadakata honda,20,000/= k aasannaye gaanakata ganna puluwan honda phone eka mokadda?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම හුත්තක් නෑ බන්.
    උබ 830 එකක් හෝ 1020 එකක් ගනින්.
    මයික්‍රොසොෆ්ට් කරා කියලා නොකියා ෆෝන්ස් එවන්නේ නැතුව ඉන්නේ නෑ.
    මාකට් තියන නිසා තව අවුරුදු ගානක් එවනවා නොකියා මේ වෙනකම් ඇවිත් තියන ටික.
    1020 cam eka maru ban ekai hitha yannema ekata ban
    wena ekak gena den hithannath amarui:P
    mama eka aragena first pic eka methana ilagata danna thama den inne
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    1020 cam eka maru ban ekai hitha yannema ekata ban
    wena ekak gena den hithannath amarui:P
    mama eka aragena first pic eka methana ilagata danna thama den inne

    ඔව් බන් ඒක ඇත්ත.
    1020 එකේ කැම් එක නම් කියලා වැඩක් නෑ.
    උබ ෆෝන් එකෙන් හොයන්නේ කැම් කොලිටිය නිසා 1020 එක ගනින් බන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් ඒක ඇත්ත.
    1020 එකේ කැම් එක නම් කියලා වැඩක් නෑ.
    උබ ෆෝන් එකෙන් හොයන්නේ කැම් කොලිටිය නිසා 1020 එක ගනින් බන්.
    cam quality hoyana pissuwak thiyenawa
    hebei machan aluth features athin mokadda hoda model eka
    siyal sapiri
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    අද එන ගමන් 625 එක බැලුව පස්ට ආසාවෙ බෑ එක අවුලක් තියනවා ගූගල් මැප් වගේ හියර් මැප් ලන්කාවට වැඩද කියන එක කොළාබට නෙමෙයි ඉන් පිටත්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අද එන ගමන් 625 එක බැලුව පස්ට ආසාවෙ බෑ එක අවුලක් තියනවා ගූගල් මැප් වගේ හියර් මැප් ලන්කාවට වැඩද කියන එක කොළාබට නෙමෙයි ඉන් පිටත්
    map gena blacklist member gen ahapan machan hariyatama wisthara denaganna puluwan
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    internet search karama oya dekama anekata wada hondayi kiyala comments thiyenawa


    lag wenawa kiyanne mokadda?mage awashyathaawa thamayi practicals waladi deela thiyena specimens photo ganna eka.ewage wadakata honda,20,000/= k aasannaye gaanakata ganna puluwan honda phone eka mokadda?


    ලැග් වෙනවා කියන්නේ ස්ටක් වෙවි වැඩ කරන්න වෙන එකට.
    ඒ වගේ වැඩකට නම් ලුමියා 525 එකක් ගනින්.

    http://www.gsmarena.com/nokia_lumia_525-5869.php
     
    • Like
    Reactions: Good Heart
    Status
    Not open for further replies.