SL Police Bike

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    පොලිසියට අලුතෙන් හඳුන්වල දුන්නු බයික් එක ඔයාල දැකල ඇති. ගොඩක් අය ආසයි මොකද්ද මේ බයික් එක, මොනවද මේකෙ විස්තර කියල දැන ගන්න.

    Sri Lanka Police
    YAMAHA-JXR6.jpg


    මොටර් සයිකල් නිපදවීමේ ප්‍රමුඛතම ජපන් සමාගමක් වන යමහා – Yamaha නිපදවන Yamaha XJ6 Diversion F කියන මෝටර් බයිසිකලය තමයි මේ අලුත් පොලිස් බයික් එක ලෙස ලංකාවට හඳුන්වල දීල තියෙන්නේ. මෙය අයිති වන්නේ Naked Bike එහෙම නැතිනම් Standard Bike යන මොටර් බයික් වර්ගයටයි. Naked Bike වල විශේෂත්වය නම් ඒවා සුව පහසුවත් වේගය සහ හැසිරවීම (maintained comfort, speed & handling) කියන කාරණා සියල්ලම උපරිම ආකාරයෙන් රඳවාගෙන නිපදවා තිබීමයි. මෙම වර්ගයේ riding position එක අනුව අත් පිහිටීම ඉනට මදක් උඩින් සිටින සේත්, ධාවකයාගේ කොන්ද ඉදිරි පසට නැවුනු ඉතා කුඩා අනතියක් සිටින ලෙසත් පිහිටා තිබෙනවා. මෙය sports bike හා cruise bike අතර මැද පිහිටන riding position එකක්.

    Yamaha XJ6
    Yamaha-xj-red.jpg



    Meter pannel

    Yamaha-XJ6-Diversion-F-EU-Race-Blu-Detail-004-150x150.jpg



    මෙම මොටර් සයිකලය 600cc එන්ජිමක් සහ 57Kw ක බලයක් සහිත එන්ජිමක් ඇති අධිවේගී බයිසිකලයක්. තවද මෙය සිලින්ඩර 4 ක් සහිත සිව් පහර ද්‍රව සිසිලන එන්ජිමක් (Inline 4 cylinder, liquid cooling engine). එක් සිලින්ඩරයකට වෑල්ව 4 බැගින් වෑල්ව 16 ක් තිබෙනවා. සාමාන්‍යෙන් මෙවැනි බයික් එකක් පදවන්නත් ටිකක් පුහුණුව අවශ්‍යයි. මෙහි ඉන්ධන ටැංකිය ලීටර් 17 ක ධාරිතාවකින් යුතුයි. ඔයාල වැරදිලාවත් මේ වගේ බයික් එකක් එක්ක රේස් යන්න නම් එපා. මොකද බොහෝ විට මේකට ඉතා ඉක්මණින් පිටිපසින් හඹා එන එක සුලු දෙයක්:baffled::baffled:.

    Yamaha XJ6 Diversion F full specification.


    XJ6-spec.png


    autoguide.
     
    Nov 28, 2014
    117
    3
    0
    Hello all newbies, how are all of you. I am Prince Charming from United State Of America. I love to meet new people as well as make new friends. I like to research on different different new Bikes and want to know about them as more as possible. Now in these days i am research on Sri Lanka Police Bike. It is really a amazing bike in white colored, i had ever seen in my whole life. All its features are so amazing more than other police bikes.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙ එන්නද බං.... ඕවා පදින පොලිස් මාමලට පල්සර් 150 එකක් එක්කවත් යා ගන්න බෑ..... උන් ඕවා පදින්නේ හෙන භක්තියෙන්...... පැදගන්න බැරි කමට..... :lol:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔයාල වැරදිලාවත් මේ වගේ බයික් එකක් එක්ක රේස් යන්න නම් එපා. මොකද බොහෝ විට මේකට ඉතා ඉක්මණින් පිටිපසින් හඹා එන එක සුලු දෙයක්:baffled::baffled:.autoguide.

    මේ බයික් එක්ක නෙමේ බන් R1 එකක් එක්ක උනත් ගේමක් නැතිව යන්න පුළුවන් පොලිසියේ උන් පදිනවනෙම්....... :rolleyes::rolleyes::rolleyes::rolleyes: මුන්ට මොන 600ද බන්... :rofl::rofl: අපරාදේ අපේ සල්ලි.... :sorry::sorry: