තව එකක්. මේ ලෝකේ කිසිම කනෙකුට අත නොපා
ජීවත් වෙන්න පුළුවන් එකම රට අපේ රටයි.
එත් අවාසනාවකට අපේ රට එන්න එන්නම ලොකු පරිහානියකට මූණ දීලා තියෙනවා.
මොකද බලය තියෙන දේශපාලුවෝ අපේ රටේ අහිංසක ජනතාවගේ
සියලුදේ විනාශ කරමින් තමන්ගේ මඩිය තර කරගන්නවා.
මොනම දේශපාලකයෙක් බලයට ආවත්
ජනතාවගේ බලය පෙන්නන්න අවස්ථාවක් තමයි මේක . අපිට මේ එලබිල තියෙන්නේ. රට වෙනුවෙන් දෙයක් කරන්න
මේ මොහොතේ රට වෙනුවෙන් හිතල කටයුතු කලේ නැතිනම් . අයෙත් අපිට කවදාවත් මේ වගේ නැගිටින්න.
ඔලුව උස්සන්න ලැබෙන නැ. බල්ලෝ වගේ ඉන්න වෙයි.
මේක තමා එකම අවස්ථාව . මේ වෙලාවත් මුදල් වලට
අපේ රට විනාස කරන්න දායක උනොත්.
අපේ අනාගතය ගැන අපේ දරුවන්ගේ අනාගතය.
සියල්ල විනාශ වෙයි. ලොකු ලොකු මිනිස්සු
උඩ ඉදගෙන හිනා වෙයි. සව්දිය පුරවයි. අපේ අහිංසක
ජනතාව වහ බොයි. මැරිලා යයි.
සිංහලකම නැති වෙයි.
එදාට උබලට කරන්න කිසිම දෙයක් නැති වෙයි.
අන්න ඒ නිසයි මේ මොහොත අපිට මේ තරම් වටින්නේ.