මීමුරේ help

acryan

Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    අපි සැප්තැම්බර් මාසෙ ගියා. නැවතුනෙ කූඩාරමක​. කැවෙ උයාගෙන​. දවසම කලෙ නාන එක තමා.:D

    tent kohanda gathe
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    මචෝ මීමුරේ යනවනම් නවතින්න තැන හොයන්න එපා . ටෙන්ට් එකක් අරගෙන පලයන් සිරාම කළු ගලක් තියෙනවා ගඟක් ළඟ .bbq එකක් දන්නා මාරු පොට් එක .:yes::yes::yes:

    tent machan gathe kohanda?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි සැප්තැම්බර් මාසෙ ගියා. නැවතුනෙ කූඩාරමක​. කැවෙ උයාගෙන​. දවසම කලෙ නාන එක තමා.:D
    මොකක්ද බොල එහේ තියෙන විශේෂත්වය.. පොඩ්ඩක් කියපංකො..:sorry:
     

    Jupiter

    Junior member
  • Nov 19, 2008
    552
    22
    18
    මොකක්ද බොල එහේ තියෙන විශේෂත්වය.. පොඩ්ඩක් කියපංකො..:sorry:

    ලස්සන පැත්තක්. ගිහිල්ලම බලපන්. එතකොට වෙනස තේරෙයි :D
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    මීමුරේ ගියාට අවුලක් නෑ මචෝ....!:D ඔය ට්‍රිප් ඕගනයිස් කරන හොරෙක් ඉන්නවා අභීත කියලා...!!:shocked:! ඌත් එක්ක නම් ගනුදෙනු එපා බන්!!!!:no:

    අභීතයගේ අවුල මොකක්ද ?
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    මොකක්ද බොල එහේ තියෙන විශේෂත්වය.. පොඩ්ඩක් කියපංකො..:sorry:

    සුන්දරයි
    ත්‍රාසජනකයි
    පට්ට සරල ජීවිත

    ගගේ නාලා ගගේ වතුරෙන් සැන්ඩි කරන් ගහන්න පුලුවං ලංකාවේ එකම තැන :rofl:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    සුන්දරයි
    ත්‍රාසජනකයි
    පට්ට සරල ජීවිත

    ගගේ නාලා ගගේ වතුරෙන් සැන්ඩි කරන් ගහන්න පුලුවං ලංකාවේ එකම තැන :rofl:



    :rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol: