අපි සැප්තැම්බර් මාසෙ ගියා. නැවතුනෙ කූඩාරමක. කැවෙ උයාගෙන. දවසම කලෙ නාන එක තමා.![]()
tent kohanda gathe
අපි සැප්තැම්බර් මාසෙ ගියා. නැවතුනෙ කූඩාරමක. කැවෙ උයාගෙන. දවසම කලෙ නාන එක තමා.![]()
මචෝ මීමුරේ යනවනම් නවතින්න තැන හොයන්න එපා . ටෙන්ට් එකක් අරගෙන පලයන් සිරාම කළු ගලක් තියෙනවා ගඟක් ළඟ .bbq එකක් දන්නා මාරු පොට් එක .![]()
අපි සැප්තැම්බර් මාසෙ ගියා. නැවතුනෙ කූඩාරමක. කැවෙ උයාගෙන. දවසම කලෙ නාන එක තමා.![]()

මොකක්ද බොල එහේ තියෙන විශේෂත්වය.. පොඩ්ඩක් කියපංකො..

මීමුරේ ගියාට අවුලක් නෑ මචෝ....!ඔය ට්‍රිප් ඕගනයිස් කරන හොරෙක් ඉන්නවා අභීත කියලා...!!
! ඌත් එක්ක නම් ගනුදෙනු එපා බන්!!!!
මොකක්ද බොල එහේ තියෙන විශේෂත්වය.. පොඩ්ඩක් කියපංකො..

සුන්දරයි
ත්‍රාසජනකයි
පට්ට සරල ජීවිත
ගගේ නාලා ගගේ වතුරෙන් සැන්ඩි කරන් ගහන්න පුලුවං ලංකාවේ එකම තැන![]()