ඔය මේ පාර හොර චන්ද දාන්න කරන සීන් එකක් කියලා උබලට හිතෙන්නේ නැද්ද?
ගෙවල් වලින් රට ගිය අයගේ චන්ද කාඩ් එකතු කරලා උන් වෙනුවට චන්දෙ දානවා.
ඊටපස්සේ කියනවා මේ පාර චන්ද වැඩියෙන් වැටුනේ රට ඉදන් කට්ටිය ආපු හින්ද කියලා
ඔව් අනිවාර්යෙන් මොනවා හරි ප්ලෑන් B එකක් ඇති. නැත්තන් මුන් හැම ස්ටේජ් එකේම මෙච්චර ගාණකින් දිනනවා කිය කිය දඟලන්නේ නෑ. හොරු සෙට් එකක්ම ඉන්නවා. හැබැයි ඉතින් සන්ධානේ හිටපු සෙට් එකක්ම මේ පැත්තට ඇවිත් ඉන්න නිසා වැඩේ ලේසි වෙන්නේ නෑ.


