Gayankuwait

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය මේ පාර හොර චන්ද දාන්න කරන සීන් එකක් කියලා උබලට හිතෙන්නේ නැද්ද?
    ගෙවල් වලින් රට ගිය අයගේ චන්ද කාඩ් එකතු කරලා උන් වෙනුවට චන්දෙ දානවා.

    ඊටපස්සේ කියනවා මේ පාර චන්ද වැඩියෙන් වැටුනේ රට ඉදන් කට්ටිය ආපු හින්ද කියලා

    ඔව් අනිවාර්යෙන් මොනවා හරි ප්ලෑන් B එකක් ඇති. නැත්තන් මුන් හැම ස්ටේජ් එකේම මෙච්චර ගාණකින් දිනනවා කිය කිය දඟලන්නේ නෑ. හොරු සෙට් එකක්ම ඉන්නවා. හැබැයි ඉතින් සන්ධානේ හිටපු සෙට් එකක්ම මේ පැත්තට ඇවිත් ඉන්න නිසා වැඩේ ලේසි වෙන්නේ නෑ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    kawda ban danne nav (ships) walin genna awada kiyala. Aluthin hadapu port ekath paluwata gihin ne.

    මේ තනිකර කෙප්පක්. නිකන් මිනිස්සුන්ට පෙන්නන හදන්නේ මහින්දට හෙන සපෝර්ට් එකක් තියනවා කියලා. :P:P:P
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10801950_909590935727068_7818336077362883210_n.jpg
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රෙදි නැතුව කඩේ ගිහින් මරාව කිරි වලින් නාවලා කහ වතුර ඉහල අරන් කියනවා මම මැද මාවතේලු....:lol:

    හයියූ සංසාරේ. :rofl::rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    bite daana eka wenai, serious ganna eka thawa ekak. deshapalana matha eka ekkenage wenas wenna puluwan. eath oya politicians lata kade gihin yaaluwo nathi karaganna eka moda kamak. mokada oya koi ekaata kade giyath apita korana deyak naha un.

    ea nisa oya serious aran tag daapu eun deparak hithala balapan ochchara politics angata aragaththata le narak wena eka witharai ubalagema
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීගෙ කටු ලොවින අනාතයන්ට හොදටම රිදිල. දැන් මහින්ද සර් වෙනුවෙන් කතා කරන අයටත් මඩ ගහල චන්ද හිගන්න පටං අරගෙන. උම්බල බිරුවට වැඩක් නෑ. මයිත්රීට චන්දෙ දෙන්නෙ බල්ලො විතරයි.